StatisticalData

NWP Population Data

NWP Education Data

NWP Poverty Data

NWP Literacy Data

NWP Income Data

NWP Expenditure Data

NWP Housing Data

NWP Labour Force Data

National Account Data

 

more...

================

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday127
mod_vvisit_counterYesterday274
mod_vvisit_counterThis week401
mod_vvisit_counterLast week2091
mod_vvisit_counterThis month7243
mod_vvisit_counterLast Month7141
mod_vvisit_counterTotal219064

Last Update: Mar 27, 2017

වයඹ පළාත් සභාව වෙත 2016 සහ 2017 වර්ෂ තුළදී අදාළ කරගත් චක්‍රලේඛ

චක්‍රලේඛ අංකය

විස්තරය

ගරු ආණ්ඩුකාරවර විසින් වයඹ පළාතට අදාළ කළ දිනය

රා.සේ.කො. 01/2014

කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් සහන ලබාදීම

2017.02.03

>>

කළ.සේ. 04/2014

රාජ්‍ය සංස්ථා, ව්‍ය.ආයතන, රජය සතු බැංකු සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල නිලධරයන් සදහා රාජ්‍ය භාෂා ප්‍ර‍තිපත්තිය ක්‍රියාත්මක කිරීම හා දිරි දීමනා ගෙවීම

2017.01.16

>>

රා.ප. 28/2016

රැකියාවලට බදවා ගැනීම සදහා ජාතික වෘත්තීය සුදුසුකම් පිළිගැනීම

2017.01.16

>>

රා.ප. 30/2016

රජයේ වාහන නඩත්තු කිරීම

2017.01.11

>>

රා.ප. 31/2016

රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් - 2017 වසර

2017.01.11

>>

රා.ප. 07/2016

ආයතන සංග්‍ර‍හයට නව ගිවිසුම් ආකෘතියක් ඇතුලත් කිරීම

2017.01.11

>>

රා.ප. 09/2005(i)

මුහුද ගොඩ ගැලීමෙන් ස්වකීය නිවාස හා දේපළ හානියට පත් රාජ්‍ය නිලධාරින් විසින් ඉඩමක්, නිවාස දේපළක් මිළදී ගැනීම හෝ නිවසක් ඉදිකිරීම හෝ වෙනුවෙන් ලබා ගෙන ඇති ණය සදහා සහන සැලසීම

2017.01.11

>>

PF 4/2016(i)

Department of Public Finance – Procurment of Works up to Rs. 50. Million from Regional Contractors Under Demostic Funds

2017.01.11

>>

වි.වැ. 03/2015 (සංශෝධන II)

විශ්‍රාම ගනු ලබන දිනටම විශ්‍රාම වැටුප් ප්‍ර‍තිලාභ ලබාදීම (විශ්‍රාම අයදුම්පත් මාර්ගගතව Online යොමු කිරීම)

2016.09.28

>>

රා.පරි. 04/2016

ආයතන සංග්‍ර‍හයේ XIX වැනි පරිච්ඡේදයේ 5 වගන්තිය සංශෝධනය කිරීම -රජයේ නිවාස කුලිය

2016.09.19

>>

රා.පරි. 21/2016

ආයතන සංග්‍ර‍හයේ XII වන පරිච්ඡේදයේ 12 වගන්තියේ 12:1 උපවගන්තිය සංශෝධනය කිරීම

2016.09.19

>>

රා.පරි. 03/2016

රියදුරු හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සදහා නිල ඇදුම් හා මැහුම් කුලිය

2016.09.19

>>

රා.පරි. 22/2016

ශ්‍රී ලං.පරිපාලන.සේ. III වන ශ්‍රේණියේ නිලධාරීන් සදහා අනෙක් රාජ්‍ය භාෂා ප්‍ර‍වීණතාවය සම්පූර්ණ කිරීම සදහා සහන සැළසීම

2016.09.26

>>

රා.පරි. 05/2016(I)

නිල වාහන සැපයීම් වෙනුවට මාසික ප්‍ර‍වාහන දීමනාව ගෙවීම

2016.09.26

>>

රා.පරි. 18/2016

ආයතන සංග්‍ර‍හයේ XV පරිච්ඡේදයේ 10:1 උප වගන්තියෙහි උපලේඛණය සංශෝධනය කිරීම.

2016.09.19

>>

රා.පරි. 12/2003(III)

භාෂා පරිවර්තනයභාෂණ පරිවර්තනය හා යතුරුලියනය කිරීම වෙනුවෙන් ගාස්තු සංශෝධනය කිරීම

2016.09.06

>>

රා.පරි. 19/2016

මැතිවරණ සදහා ඉදිරිපත්වීමට රජයේ සේවයෙන් ඉල්ලා අස්වූ දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධරයන් නැවත සේවයේ පිහිටුවීම

2016.08.22

>>

National Budget02/2016

Budget Call – 2017

Guidelines and Directions for the Preparation of Annual Budget Estimates - 2017

2016.08.25

>>

මු.අ. වෙ.ආ.ප්‍ර‍ 01/2016

සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර‍ ලබාදීමේ යෝජනා ක්‍ර‍මය පිළිබදව මුදල් අමාත්‍යංශ වෙළද හා ආයෝජන ප්‍ර‍තිපත්ති චක්‍රලේඛ අංක 01/2016

2016.08.04

>>

රා.පරි. 03/2016(i)

රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය - 2016

2016.07.18

>>

රා.පරි. 15/2016

ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු පටිපාටිය

2016.07.12

>>

රා.පරි. 16/2016

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පංතියේ 111 ශ්‍රේණියේ සහ 1 වන පංතියේ 11 ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය

2016.07.07

>>

රා.පරි. 10/2015(III)

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II වන ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම සමත්වීම.

2016.07.07

>>

රා.ප. ලිපි 07/2014

රාජ්‍ය භාෂා ප්‍ර‍තිපත්තිය ක්‍රියාත්මක කිරීම.

2016.07.07

>>

රා.පරි. 22/99(XXXII)

රාජ්‍ය නිලධරයන් / පළාත් රාජ්‍ය නිලධරයන් / අධිකරණ නිලධරයන් සදහා ප්‍ර‍වාහන පහසුකම්

2016.07.05

>>

රා.පරි. 11/2016

2016 රාමලාන් (රාමසාන්) සමයේදී විශේෂ නිවාඩු ලබාදීම

2016.06.13

>>

රා.පරි. 09/2016

ආයතන සංග්‍ර‍හයේ XXIV පරිච්ඡේදයේ 11 වන වගන්තිය සංශෝධනය කිරීම - දේපළ ණය

2016.06.13

>>

රා.පරි. 10/2016

ජලගැලීම්ගංවතුරනායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි නිලධාරීන්ට 2016 මැයි මස නිවාඩු ලබාදීම

2016.05.26

>>

රා.පරි. 01/2004(III)

රාජ්‍ය භාෂා ප්‍ර‍තිපත්තිය ක්‍රියාත්මක කිරීම

2016.06.02

>>

රා.ප. ලිපි 02/2016

අනෙක් රාජ්‍ය භාෂා ප්‍ර‍වීණතා අත්කර ගැනීමේ පරීක්ෂණ සදහා පෙනී සිටිම වෙනුවෙන් රාජකාරී නිවාඩු හිමිකම

2016.06.02

>>

රා.පරි. 10/2012 (II)

සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම

2016.06.02

සංශෝධන සහිතව

>>

රා.පරි. 12/2005(VI)

2005 අයවැයෙන් යෝජිත රාජ්‍ය නිලධාරීන් සදහා රක්ෂණ යෝජනා ක්‍ර‍මය

2016.05.23

>>

රා.පරි. 25/2004 (II)

තාවකාලිකඅනියම් ආදේක පදනම මත බදවාගත් සේවකයන් සදහා 2015 අයවැය අනුව ස්ථිර පත්වීම් ප්‍ර‍දානය

2016.06.06

>>

රා.පරි. 20/94 (III)

රා.පරි.29/94(II) හි වැටුප් විෂමතාවයන්ට ලක්වූ රා.පරි.20/94 හා රා.පරි.20/94(II) අනුව සහන ලද ඌණ සේවා උපාධිධාරීන්ට සහන සැළසීම

2016.06.06

>>

රා.පරි. 10/2015(II)

ශ්‍රී.ලං.ප.සේ. III සදහා පළමු හා II සදහා දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සදහා සහන ලබාදීම

2016.04.07

රා.පරි. 05/2016

නිල වාහන සැපයීම වෙනුවට මාසික ප්‍ර‍වාහන දීමනා

2016.04.01

රා.පරි. 03/2016

රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය

2016.02.17

ස්වදේශ 01/2016

රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාල වෙලාවන් හා නිවාඩු

2016.02.17

රා.පරි. 10/2015(I)

2012.07.01-2013.12.23 කාලසීමාව තුළ ශ්‍රී.ලං.ප.සේ බදවාගත් නිලධාරීන්ගේ කා.කඩඉම් පරීක්ෂණ සදහා පෙනී සිටීම.

2016.02.01

රා.පරි. 01/2014(II)

රාජ්‍ය භාෂා ප්‍ර‍තිපත්තිය ක්‍රියාත්මක කිරීම

2016.02.01

රා.පරි. 01/2016

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍ර‍වර්ධන සතිය

 

Facebook Like