Treasury Printouts - 2022 January-December
2022 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් මස දක්වා
(අවසාන යාවත්කාලීන කිරීම - 2023/02/01 වන දින - භාණ්ඩාගාර පොත් වැසීමෙන් පසු)
මාසික ගිණුම් සාරාංශය පළාත් භාණ්ඩාගාරයට පළමුව ඉදිරිපත් කල ආයතන
2022 නොවැම්බර් මාසය
1. දෙසැම්බර් 05 දිනට පෙර ගිණුම් සාරාංශය එවිය යුතු ආයතන
# |
අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව |
ගිණුම් සාරාංශය පළාත් භාණ්ඩාගාරයට ඉදිරිපත් කල දිනය |
1 |
ප්‍රධාන අමාත්‍යාංශය |
2022.12.01 |
2 |
පළාත් සැලසුම් දෙපාර්තමේන්තුව |
2022.12.01 |
3 |
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක, කාන්තා කටයුතු අමාත්‍යාංශය |
2022.12.02 |
4 |
සමාජ සේවා දෙපාර්තමේන්තුව |
2022.12.02 |
5 |
පළාත් ආදායම් දෙපාර්තමේන්තුව |
2022.12.02 |
6 |
පළාත් පාලන දෙපාර්තමේන්තුව |
2022.12.02 |
7 |
පළාත් සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය |
2022.12.02 |
8 |
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
2022.12.02 |
2. දෙසැම්බර් 08 දිනට පෙර ගිණුම් සාරාංශය එවිය යුතු ආයතන
# |
අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව |
ගිණුම් සාරාංශය පළාත් භාණ්ඩාගාරයට ඉදිරිපත් කල දිනය |
1 |
ඉංජිනේරු දෙපාර්තමේන්තුව |
2022.12.02 |
2 |
පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව |
2022.12.05 |
Please select a HD code to search the files. |