Events Calendar

February 2018
S M T W T F S
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday59
mod_vvisit_counterYesterday200
mod_vvisit_counterThis week367
mod_vvisit_counterLast week876
mod_vvisit_counterThis month4302
mod_vvisit_counterLast month3370
mod_vvisit_counterTotal47343

We have: 57 guests online
Last Update: Feb 21, 2018

2018 සහ 2017 / 2016 වර්ෂ තුළදී

වයඹ පළාත් සභාව වෙත අදාළ කරගත් චක්‍රලේඛ

චක්‍රලේඛ අංකය

විස්තරය

ගරු ආණ්ඩුකාරතුමිය විසින් වයඹ පළාතට අදාළ කළ දිනය

අයවැය ච.ලේ. 03/2017

2018 අයවැය - වියදම් දැරීම සඳහා බලය දීම

2018.01.18

>>

රා.පරි.ච.ලේ. 35/2017

රජයේ නිලධාරින්ට විශේෂ අත්තිකාරම් - 2018 වසර

2018.01.10

>>

රා.ගිණුම් ච.ලේ. 263/2017

වාර්ෂික අයවැය ප්‍රතිපාදන කාර්තුමය පදනමින් සැළසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම

2018.01.05

>>

රා.ගිණුම් ච.ලේ. 263/2017

වාර්ෂික අයවැය ප්‍රතිපාදන කාර්තුමය පදනමින් සැළසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම

2018.01.05

>>

රා.පරි.ච.ලේ.07/2017

රාජකාරීමය වගකීම සහ ලිපි ලේඛණ භාරදීම නිසියාකාරව සිදු කිරීම

2017.12.20

>>

රා.පරි.ච.ලේ. 24/2017(i)

කුසලතා පදනම මත රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ තරඟ විභාගය - 2017

2017.12.20

>>

රා.පරි.ච.ලේ. 30/2017

සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සාමාජිකයන් ලෙස කිරීම වෙනුවෙන් හා සහාය කාර්යය මණ්ඩලය වෙනුවෙන් ගෙවීම්

2017.12.20

>>

රා.පරි.ච.ලේ. 32/2017

රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධර ගණ වර්ගීකරණය

2017.12.20

>>

රා.පරි.ච.ලේ. 33/2017

ක්ෂේත්‍ර නිලධර ගණයට අයත් රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ තනතුරු

2017.12.20

>>

රා.පරි.ච.ලේ. 29/2017

මුරකරුවන්ගේ රාජකාරී වේලාවන්

2017.12.20

>>

රා.පරි.22/99

(XXXIII)

රාජ්‍ය නිලධරයන්/පළාත් රාජ්‍ය නිලධරයන්/අධිකරණ නිලධරයන් සඳහා ප්‍රවාහන පහසුකම්

2017.11.21

>>

රා.පරි.12/2005(VII)

2005 අයවැයෙන් යෝජිත රාජ්‍ය නිලධරයන් සඳහා වූ නව රක්ෂණ ක්‍රමයක් ස්ථාපති කිරීම (අග්‍රහාර)

2017.11.15

>>

රා.පරි.28/2017

ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 24:3:5 උප වගන්තිය සංශෝධනය කිරීම

2017.11.10

>>

රා.පරි.26/2017

වැන්දඹු/අනත්දරු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයන් සඳහා පැරණි අංක 82/83 හාM/Fකාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයින් මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ නැවත ලියාපදිංචි කිරීම

2017.10.30

>>

රා.පරි.27/2017

විශ්‍රාමික රජයේ නිලධරයන් නැවත සේවයේ යෙදවිම

2017.10.24

>>

රා.පරි.22/93(VI)

රාජකාරියේ යෙදී සිටිය දී තුවාල ලබන රාජ්‍ය නිලධරයන්ට වන්දි ගෙවීම

රා.පරි.06/2017

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

රා.පරි.25/2017

ආයතන සංග්‍රහයේ XVI වැනි පරිච්ඡේදයේIවගන්තියට අනුව විශ්‍රාමිකයෙකුට දුම්රිය බලපත්‍ර හිමිකම.

2017.10.12

>>

රා.පරි.20/2017

ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේIIවගන්තියට නව විධිවිධාන ඇතුළත් කිරීම.

2017.10.12

>>

රා.පරි.29/2011(II)

ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේXLVIIIවැනි පරිච්ඡේදයේ 24:3 උප වගන්තිය යටතේ චූදිත නිලධරයා විධිමත් විනය පරීක්ෂණයේදී වරදකරු වන අවස්ථාවේ දඩුවම් පැනවීම.

2017.09.21

>>

රා.පරි.21/2017

රජයේ නිලධාරින් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට අදාලව පත්වීම් ලිපිය සංශෝධනය කිරීම

2017.09.14

>>

රා.පරි.03/2016(I)

හදිසි ආපදා තත්වයක දී විපතට පත් ජනතාව හා ආපදා අවධානම හේතුවෙන් පදිංචි වාසස්ථාන වලින් ඉවත් කරන ජනතාවට සහන සැලසිම හා හානියට පත් ප්‍රෙද්ශ යථා තත්වයට පත් කිරීම සඳහා වන උපදෙස්

2017.07.18

>>

රා.පරි.01/2014(iv)

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

2017.06.30

>>

රා.සේ.කො.ස. 03/2016

කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් සහන ලබාදීම

2017.06.30

>>

ඒකාබද්ධ සේවා01/2017

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරින්ට කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සමත්වීම සඳහා සහන කාලයක් ලබාදීම

2017.06.22

>>

රා.පරි. 09/2017

2017 රාමලාන් (රාමසාන්) සමයේදී විශේෂ නිවාඩු ලබාදීම

2017.06.02

>>

රා.මුදල් 02/2015

රාජ්‍ය ආයතනවල අබලන් වූ වාහන භාවිතයෙන් ඉවත් කිරීම

2017.05.25

>>

රා.ප. 19/2016(i)

මැතිවරණ සදහා ඉදිරිපත්වීමට රජයේ සේවයෙන් ඉල්ලා අස්වූ දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධරයන් නැවත සේවයේ පිහිටුවීම

2017.05.25

>>

රා.ප. 08/2017

1973 අංක 48 දරණ ජාතික ලේඛනාරක්ෂක පනත යටතේ රාජ්‍ය ලේඛන උප ලේඛනගත කිරීම හා සංරක්ෂණය කිරීම

2017.05.25

>>

රා.ප. 04/2006 (ii)

2013.10.31 දිනැති රා.ප.ච. 04/2006 (i) මගින් 2006.02.16 දිනැති රා.ප.ච. 04/2006 අනුව අභියාචනා ඉදිරිපත් කිරීම සදහා ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ කිරීම

2017.05.25

>>

රා.ප. 07/2007

මදසරුභාවය සදහා ප්‍ර‍තිකාර ලබාගැනීමට අවශ්‍ය රාජ්‍ය නිලධාරිණියන්හට වැටුප් රහිත නිවාඩු ලබාදීම.

2017.05.25

>>

රා.ප. 02/2017

අධිවේගී මාර්ගවල ගමන් කිරීමෙන් ගෙවූ ප්‍රවේශපත්‍ර‍ගාස්තු ප්‍ර‍තිපූර්ණය කිරීම

2017.05.25

>>

රා.ප. 04/2017

ප්‍රායෝගික පුහුණුව සදහා අභ්‍යාසලාභීන් රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කිරීම

2017.04.28

>>

රා.ප. 12/2003(iv)

භාෂා පරිවර්තනය, භාෂන පරිවර්තනය හා යතුරුලියනය කිරීම වෙනුවෙන් ගාස්තු සංශෝධනය කිරීම

2017.04.28

>>

රා.ප. 06/2017

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ කාලසීමාව දීර්ඝ කිරීම

2017.04.28

>>

රා.ප. 01/2017

එක් භාෂාවකට වැඩි භාෂා ගණනක ප්‍ර‍වීණතාවය ඇති රාජ්‍ය නිලධරයන්ට දිරි දීමනා ගෙවීම

2017.04.28

>>

රා.සේ.කො. 01/2014

කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් සහන ලබාදීම

2017.02.03

>>

කළ.සේ. 04/2014

රාජ්‍ය සංස්ථා, ව්‍ය.ආයතන, රජය සතු බැංකු සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල නිලධරයන් සදහා රාජ්‍ය භාෂා ප්‍ර‍තිපත්තිය ක්‍රියාත්මක කිරීම හා දිරි දීමනා ගෙවීම

2017.01.16

>>

රා.ප. 28/2016

රැකියාවලට බදවා ගැනීම සදහා ජාතික වෘත්තීය සුදුසුකම් පිළිගැනීම

2017.01.16

>>

රා.ප. 30/2016

රජයේ වාහන නඩත්තු කිරීම

2017.01.11

>>

රා.ප. 31/2016

රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් - 2017 වසර

2017.01.11

>>

රා.ප. 07/2016

ආයතන සංග්‍ර‍හයට නව ගිවිසුම් ආකෘතියක් ඇතුලත් කිරීම

2017.01.11

>>

රා.ප. 09/2005(i)

මුහුද ගොඩ ගැලීමෙන් ස්වකීය නිවාස හා දේපළ හානියට පත් රාජ්‍ය නිලධාරින් විසින් ඉඩමක්, නිවාස දේපළක් මිළදී ගැනීම හෝ නිවසක් ඉදිකිරීම හෝ වෙනුවෙන් ලබා ගෙන ඇති ණය සදහා සහන සැලසීම

2017.01.11

>>

PF 4/2016(i)

Department of Public Finance – Procurment of Works up to Rs. 50. Million from Regional Contractors Under Demostic Funds

2017.01.11

>>

වි.වැ. 03/2015 (සංශෝධන II)

විශ්‍රාම ගනු ලබන දිනටම විශ්‍රාම වැටුප් ප්‍ර‍තිලාභ ලබාදීම (විශ්‍රාම අයදුම්පත් මාර්ගගතවOnlineයොමු කිරීම)

2016.09.28

>>

රා.පරි. 04/2016

ආයතන සංග්‍ර‍හයේ XIX වැනි පරිච්ඡේදයේ 5 වගන්තිය සංශෝධනය කිරීම -රජයේ නිවාස කුලිය

2016.09.19

>>

රා.පරි. 21/2016

ආයතන සංග්‍ර‍හයේ XII වන පරිච්ඡේදයේ 12 වගන්තියේ 12:1 උපවගන්තිය සංශෝධනය කිරීම

2016.09.19

>>

රා.පරි. 03/2016

රියදුරු හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සදහා නිල ඇදුම් හා මැහුම් කුලිය

2016.09.19

>>

රා.පරි. 22/2016

ශ්‍රී ලං.පරිපාලන.සේ. III වන ශ්‍රේණියේ නිලධාරීන් සදහා අනෙක් රාජ්‍ය භාෂා ප්‍ර‍වීණතාවය සම්පූර්ණ කිරීම සදහා සහන සැළසීම

2016.09.26

>>

රා.පරි. 05/2016(I)

නිල වාහන සැපයීම් වෙනුවට මාසික ප්‍ර‍වාහන දීමනාව ගෙවීම

2016.09.26

>>

රා.පරි. 18/2016

ආයතන සංග්‍ර‍හයේ XV පරිච්ඡේදයේ 10:1 උප වගන්තියෙහි උපලේඛණය සංශෝධනය කිරීම.

2016.09.19

>>

රා.පරි. 12/2003(III)

භාෂා පරිවර්තනය, භාෂණ පරිවර්තනය හා යතුරුලියනය කිරීම වෙනුවෙන් ගාස්තු සංශෝධනය කිරීම

2016.09.06

>>

රා.පරි. 19/2016

මැතිවරණ සදහා ඉදිරිපත්වීමට රජයේ සේවයෙන් ඉල්ලා අස්වූ දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධරයන් නැවත සේවයේ පිහිටුවීම

2016.08.22

>>

National Budget02/2016

Budget Call – 2017

Guidelines and Directions for the Preparation of Annual Budget Estimates - 2017

2016.08.25

>>

මු.අ. වෙ.ආ.ප්‍ර‍ 01/2016

සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර‍ ලබාදීමේ යෝජනා ක්‍ර‍මය පිළිබදව මුදල් අමාත්‍යංශ වෙළද හා ආයෝජන ප්‍ර‍තිපත්ති චක්‍රලේඛ අංක 01/2016

2016.08.04

>>

රා.පරි. 03/2016(i)

රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය - 2016

2016.07.18

>>

රා.පරි. 15/2016

ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු පටිපාටිය

2016.07.12

>>

රා.පරි. 16/2016

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පංතියේ 111 ශ්‍රේණියේ සහ 1 වන පංතියේ 11 ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය

2016.07.07

>>

රා.පරි. 10/2015(III)

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II වන ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම සමත්වීම.

2016.07.07

>>

රා.ප. ලිපි 07/2014

රාජ්‍ය භාෂා ප්‍ර‍තිපත්තිය ක්‍රියාත්මක කිරීම.

2016.07.07

>>

රා.පරි. 22/99(XXXII)

රාජ්‍ය නිලධරයන් / පළාත් රාජ්‍ය නිලධරයන් / අධිකරණ නිලධරයන් සදහා ප්‍ර‍වාහන පහසුකම්

2016.07.05

>>

රා.පරි. 11/2016

2016 රාමලාන් (රාමසාන්) සමයේදී විශේෂ නිවාඩු ලබාදීම

2016.06.13

>>

රා.පරි. 09/2016

ආයතන සංග්‍ර‍හයේ XXIV පරිච්ඡේදයේ 11 වන වගන්තිය සංශෝධනය කිරීම - දේපළ ණය

2016.06.13

>>

රා.පරි. 10/2016

ජලගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි නිලධාරීන්ට 2016 මැයි මස නිවාඩු ලබාදීම

2016.05.26

>>

රා.පරි. 01/2004(III)

රාජ්‍ය භාෂා ප්‍ර‍තිපත්තිය ක්‍රියාත්මක කිරීම

2016.06.02

>>

රා.ප. ලිපි 02/2016

අනෙක් රාජ්‍ය භාෂා ප්‍ර‍වීණතා අත්කර ගැනීමේ පරීක්ෂණ සදහා පෙනී සිටිම වෙනුවෙන් රාජකාරී නිවාඩු හිමිකම

2016.06.02

>>

රා.පරි. 10/2012 (II)

සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම

2016.06.02

සංශෝධන සහිතව

>>

රා.පරි. 12/2005(VI)

2005 අයවැයෙන් යෝජිත රාජ්‍ය නිලධාරීන් සදහා රක්ෂණ යෝජනා ක්‍ර‍මය

2016.05.23

>>

රා.පරි. 25/2004 (II)

තාවකාලික, අනියම් ආදේක පදනම මත බදවාගත් සේවකයන් සදහා 2015 අයවැය අනුව ස්ථිර පත්වීම් ප්‍ර‍දානය

2016.06.06

>>

රා.පරි. 20/94 (III)

රා.පරි.29/94(II) හි වැටුප් විෂමතාවයන්ට ලක්වූ රා.පරි.20/94 හා රා.පරි.20/94(II) අනුව සහන ලද ඌණ සේවා උපාධිධාරීන්ට සහන සැළසීම

2016.06.06

>>

රා.පරි. 10/2015(II)

ශ්‍රී.ලං.ප.සේ. III සදහා පළමු හා II සදහා දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සදහා සහන ලබාදීම

2016.04.07

රා.පරි. 05/2016

නිල වාහන සැපයීම වෙනුවට මාසික ප්‍ර‍වාහන දීමනා

2016.04.01

රා.පරි. 03/2016

රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය

2016.02.17

ස්වදේශ 01/2016

රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාල වෙලාවන් හා නිවාඩු

2016.02.17

රා.පරි. 10/2015(I)

2012.07.01-2013.12.23 කාලසීමාව තුළ ශ්‍රී.ලං.ප.සේ බදවාගත් නිලධාරීන්ගේ කා.කඩඉම් පරීක්ෂණ සදහා පෙනී සිටීම.

2016.02.01

රා.පරි. 01/2014(II)

රාජ්‍ය භාෂා ප්‍ර‍තිපත්තිය ක්‍රියාත්මක කිරීම

2016.02.01

රා.පරි. 01/2016

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍ර‍වර්ධන සතිය

Government Information Center