වයඹ පළාත් සභාවට අදාල කරගත් චක්‍රලේඛ
චක්‍රලේඛ අංකය හා දිනය |
විස්තරය |
ගරු ආණ්ඩුකාරතුමා විසින් වයඹ පළාතට අදාළ කළ දිනය |
|
රාජ්‍ය ව්‍යාපාර ච.ලේ. PED05/2022(i) – 2023.05.17 |
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය ව්‍යවසායන්හි නිලධාරීන්ට විදෙශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම |
2023.08.28 |
|
රාජ්‍ය ව්‍යාපාර ච.ලේ. PED05/2022(ii) – 2023.07.28 |
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය ව්‍යවසායන්හි නිලධාරීන්ට විදෙශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම |
2023.08.28 |
|
රා.පරි.චක්‍රලේඛ -15/2023 – 2023.07.31 |
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2:12 හා 2:15 වගන්ති යටතේ විශ්‍රාම ගන්වනු ලැබූ රාජ්‍ය නිලධරයන්/අධිකරණ නිලධරයන් වෙත විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීමට අදාළව ඉදිරිපත් කළයුතු ලිපි ලේඛණ |
|
|
රා.පරි.චක්‍රලේඛ - 14/2022(III) – 2023.07.23 |
ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම |
2023.07.25 |
|
රා.පරි.චක්‍රලේඛ - 03/2023 – 2023.06.30 |
ආයතන සංග්‍රහයේ 15 පරිශිෂ්ටයේ බැඳුම්කර ආකෘතිය සංශෝධනය කිරීම. |
2023.07.25 |
|
රා.පරි.චක්‍රලේඛ - 13/2023 – 2023.06.30 |
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2024 |
2023.07.25 |
|
රා.පරි.චක්‍රලේඛ - 12/2023 – 2023.06.30 |
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2024 (I,II හා III ශ්‍රේණි) |
2023.07.25 |
|
රා.පරි.චක්‍රලේඛ - 11/2023 – 2023.06.30 |
ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2024 |
2023.07.25 |
|
රා.පරි.චක්‍රලේඛ - 19/2017(II) – 2023.06.26 |
ඩෙංගු රෝගය වැලැක්වීම සහ පාලනය සඳහා “ආයතනික ඩෙංගු මර්ධන දිනයක්” ප්‍රකාශයට පත් කිරීම |
2023.07.18 |
|
පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ - 04/2021 ( 08.02 සංශෝධන I) |
පළාත් භාණ්ඩාගාර (මුදල්) චක්‍රලේඛ 04/2021 හි 08.02 ඡේදය සංශෝධනය කිරීම - 09.0 මූලික වාර්තාව |
2023.07.17 |
|
වි.වැ. චක්‍රලේඛ - 03/2008 – 2023.06.01 (සංශෝධන) |
වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් සඳහා දායක මුදල් අයකිරීම. |
2023.07.07 |
|
වි.වැ. චක්‍රලේඛ - 02/2023 – 2023.06.06 (සංශෝධන) |
විශ්‍රාමික රජයේ නිලධරධාරීන් නැවත සේවයේ යෙදවීම |
2023.07.06 |
|
වි.වැ. චක්‍රලේඛ - 06/2022 – 2023.06.09 (සංශෝධන I) |
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක - 14/2022 අනුව විදේශ රැකියා සඳහා විදේශගත වන නිලධාරින්ගේ වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් අය කිරීමට උපදෙස් |
2023.07.06 |
|
රා.පරි.චක්‍රලේඛ - 12/2012(i) – 2023.06.11 |
ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කළ යුතු කරුණු හා ඒවා ඉදිරිපත් කළ යුතු ආකාරය |
2023.06.28 |
|
රා.පරි.චක්‍රලේඛ - 102015(v) – 2023.05.29 |
ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථා සංග්‍රහය ක්‍රියාත්මක කිරීම නිදහස් කිරීම |
2023.06.14 |
|
භාණ්ඩාගාර චක්‍රලේඛ -MF/01/2023 - 2023.05.04 |
ඉදිරි දශකය සඳහා ජාතික බලශක්ති විභවයන්, ක්‍රමෝපායයන් හා මාර්ග සිතියම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාවේ නිර්දේශ අංක (1) ක්‍රියාත්මක කිරීම |
2023.05.29 |
|
රා.පරි.චක්‍රලේඛ - 08/2023(i) – 2023.05.17 |
ජාතික බලශක්ති විභවයන්, ක්‍රමෝපායයන් හා මාර්ග සිතියම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම |
2023.05.29 |
|
රා.පරි.චක්‍රලේඛ - 08/2023 – 2023.05.14 |
ජාතික බලශක්ති විභවයන්, ක්‍රමෝපායයන් හා මාර්ග සිතියම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම |
2023.05.24 |
|
රා.පරි.චක්‍රලේඛ - 02/2021(VIII) – 2023.05.12 |
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම |
2023.05.24 |
|
මු. අ. 01/2015/01 - සංශෝධන 2023.03.20 |
රාජකාරි විදේශ ගමන් සඳහා විනිමය මුදා හැරීම හා ඒ ආශ්‍රික වියදම් |
2023.05.11 |
|
PFD Circular-08/2019(i) -19.04.2023 |
Implementation of the Electronic Government Procurement (e-GP) System in Sri Lanka |
2023.05.11 |
|
රා.පරි.චක්‍රලේඛ - 07/2023 – 2023.05.08 |
2023 පළාත් පාලන ඡන්ද විමසීමට නාම යෝජනා භාර දුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධරයන් සඳහා සහන ලබාදීම |
2023.05.11 |
|
PS/EAD චක්‍රලේඛ - 06/2023 – 2023.04.20 |
ඩෙංගු රෝගය වැළැක්වීම හා පාලනය |
2023.05.08 |
|
වි.වැ. චක්‍රලේඛ - 02/2023 – 2023.03.27 |
විශ්‍රාමික රජයේ නිලධාරින් නැවත සේවයේ යෙදවීම |
2023.05.08 |
|
රා.ව්‍යාපාර.චක්‍රලේඛ - PED05/2022 – 2022.08.22 |
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය ව්‍යවසායන්හි නිලධාරින්ට විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම |
2023.04.27 |
|
NWP/CS/F/4/14/M-AUDIT - 2020.02.27 |
අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශ |
||
ස්වදේශ කටයුතු චක්‍රලේඛ - 11/2023 – 2023.04.11 |
රාජ්‍ය වෙසක් මහෝත්සවය සැමරීම - ශ්‍රී බුද්ධ වර්ෂ 2567 |
2023.04.27 |
|
රා.පරි.චක්‍රලේඛ - 06/2023 – 2023.04.06 |
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2023 |
2023.04.30 |
|
රා.පරි.චක්‍රලේඛ - 06/2023 – 2023.04.06 |
2023 පළාත් පාලන ඡන්ද විමසීමට නාම යෝජනා භාර දුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධරයන් වෙත වැටුප් ගෙවීම |
2023.04.11 |
|
PEC Circular - 02/2023 – 2023.03.14 |
Curtailment of Recurrent Expenditure by 6 percent for the year 2023 |
2023.04.03 |
|
ප්‍රධාන ලේකම් චක්‍රලේඛ - 1/2023 – 2023.03.24 |
වයඹ පළාත් සභාවේ සියළුම ආයතන වල නිලධාරින්ගේ පැමිණීම හා පිටවීම පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය |
||
කළමනාකරණ විගණන මාර්ගෝපදේශ -DMA/01-2023 - 2023.01.23 |
විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් වල දී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම |
2023.03.30 |
|
ප්‍රධාන ලේකම් චක්‍රලේඛ - 2/2018(II) – 2023.02.24 |
අතිකාල දීාමනා අනුමත කිරීමේ බලතල පැවරීම |
||
PS/CSA චක්‍රලේඛ - 4/2023 – 2023.02.22 |
රාජකාරි විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිළඳී ගැනීම |
2023.03.15 |
|
රා.පරි. චක්‍රලේඛ - 04/2023 – 2023.03.02 |
2023 රාමලාන් (රාමසාන්) සමයේ දී විශේෂ නිවාඩු ලබාදීම |
2023.03.15 |
|
රා.පරි. චක්‍රලේඛ - 01/2023 – 2023.01.10 |
සම්පත් පැතිකඩ ඩජිටල්කරණය කිරීම |
2023.03.15 |
|
රා.පරි. චක්‍රලේඛ - 31/2022(i) – 2023.03.03 |
රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් - 2023 වසර |
2023.03.15 |
|
PS/EAD චක්‍රලේඛ - 16/2022 – 2023.01.09 |
විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩල සහ ඒතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ රජයේ අමාත්‍යංශ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා. |
2023.02.13 |
|
කළ.සේ. චක්‍රලේඛ - 01/2023 – 2023.01.19 |
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, රජය සතු බැංකු සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල නිලධරයන් සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා දිරි දීමනා ගවීම |
2023.01.30 |
|
කළ.සේ. චක්‍රලේඛ - 01/2023 – 2023.01.19 |
ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරමින් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ - 2022 |
2023.01.23 |
|
රා.පරි. චක්‍රලේඛ - 06/2022 – 2022.12.28 |
රාජ්‍ය සේවා ආයතන වල ඉවතලන කඩදාසි එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම |
2023.01.19 |
|
රා.පරි. චක්‍රලේඛ - 31/2022 – 2022.12.30 |
රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් - 2023 වසර |
2023.01.11 |
|
රා.පරි. චක්‍රලේඛ - 30/2022 – 2022.12.26 |
2023 වසර - රාජකාරි කටයුතු ඇරඹීම |
2022.12.27 |
|
රා.පරි. චක්‍රලේඛ - 29/2022 – 2022.12.17 |
ආයතන සංග්‍රහයේ XIV වැනි පරිච්ඡේදයේ 30 වගන්තිය සංශෝධනය කිරීම |
2022.12.23 |
|
රා.පරි. චක්‍රලේඛ - 28/2022 – 2022.12.17 |
ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදීම |
2022.12.23 |
|
රා.පරි. චක්‍රලේඛ - 03/2019(IV) – 2022.12.02 |
ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XIVIII වැනි පරිච්ඡේදයේ 19:5 උප වගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධර නාම ලේඛනය |
2022.12.15 |
|
රා.පරි. චක්‍රලේඛ - 35/92(VI) – 2022.12.02 |
රජයේ නිලධරයන් පිළිබඳව විනය පරීක්ෂණ ඉක්මන් කරවීම ආයතන සංග්‍රහය සංශෝධනය කිරීම XLVIII පරිච්ඡේදය |
2022.12.15 |
|
රා.පරි. චක්‍රලේඛ - 26/2022 – 2022.11.30 |
රජයේ නිලධරයන්ගේ ඇඳුම |
2022.12.08 |
|
ජාතික අයවැය චක්‍රලේඛ - 08/2022 - 2022.11.25 |
රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා දරනු ලබන වියදම් අත්හිටුවීම |
2022.12.08 |
|
වි.වැ.ච.ලේ.අංක 07/2022 හා 2022/11/03 |
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 39 වන වගන්තිය යටතේ උරුමකරුවන් වෙත විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීම |
2022.11.24 |
|
රා.පරි. චක්‍රලේඛ - 33/2019(i) – 2021.11.21 |
ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2137/66 හා 2019.08.22 දිනැති අිති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඇතුළත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම |
2022.11.30 |
|
රා.පරි. චක්‍රලේඛ - 01/2020(i) – 2022.11.14 |
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2137/89 හා 2019 අගෝස්ත්‍ර මස 23 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඇතුලත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම |
2022.11.24 |
|
රා.පරි. චක්‍රලේඛ - 5/2020(i) – 2022.11.14 |
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2137/88 හා 2019 අගෝස්තු මස 23 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඇතුළත් අරනු ලැබූ සංහෝධනයන් ක්‍රියාත්මක කිරීම |
||
රා.පරි. චක්‍රලේඛ - 34/2019(i) – 2022.11.14 |
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2137/26 හා 2019.08.20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඇතුලත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම |
2022.11.24 |
|
RTI/01/2022 2022.08.17 |
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ප්‍රකාරව විධිවිධාන ක්‍රියාත්මක කිරීම |
2022.11.21 |
|
රා.පරි. චක්‍රලේඛ - 31/2019(i) – 2022.11.03 |
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 213/5 හා 2019.08.19 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඇතුළත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම |
2022.11.14 |
|
රා.පරි. චක්‍රලේඛ - 18/2022(i) – 2022.10.28 |
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම |
2022.11.09 |
|
වි.වැ චක්‍රලේඛ - 05/2022 – 2022.09.14 |
විශ්‍රාම යාමෙන් පසු විවිධ හේතූන් මත විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම (PD 06) |
2022.10.11 |
|
රා.පරි. චක්‍රලේඛ - 08/2014 – 2022.09.23 |
රාජ්‍ය නිලධරයන්ගේ කාර්යාල වේලාවන් |
2022.10.11 |
|
වි.වැ චක්‍රලේඛ - 06/2022 – 2022.09.20 |
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 අනුව විදේශ රැකියා සඳහා විදේශගත වන නිලධාරින්ගේ වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් අය කිරීමට උපදෙස් |
2022.10.06 |
|
රා.පරි. චක්‍රලේඛ - 21/2022 – 2022.09.23 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා රාජ්‍ය සේවයේ නියුතු නිලධරයන් තාවකාලිකව අනුයුක්ත කිරීම. |
2022.10.06 |
|
රා.පරි. චක්‍රලේඛ ලිපි - 04/2022 – 2022.09.27 |
රජයේ නිලධරයන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම |
2022.10.03 |
|
රා.පරි. චක්‍රලේඛ ලිපි - 05/2022 – 2022.09.09 |
රජයේ නිලධරයන්ගේ ඇඳුම |
2022.10.03 |
|
රා.පරි. චක්‍රලේඛ - 18/2022 – 2022.09.09 |
ආයතන සංග්‍රහයේ 1 වැනි ඛාණ්ඩයේ XII වැනි පරිච්ඡේදයේ වගන්ති සංශෝධනය කිරීම |
2022.09.20 |
|
රා.පරි. චක්‍රලේඛ - 14/2022(ii) – 2022.09.15 |
ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන් සඳහා දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීම. |
2022.09.21 |
|
රා.පරි. චක්‍රලේඛ - 19/2022 – 2022.09.14 |
රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම |
2022.09.21 |
|
රා.පරි. ලිපි - PUB.ADM/SEC/07-2022.09.12 |
විශේෂ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීම |
2022.09.20 |
|
මුදල්,ජා.ප්‍ර. PE/COP/POLI/Circuler |
විශේෂ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීම |
2022.09.20 |
|
රා.පරි. චක්‍රලේඛ - 14/2022(i) – 2022.09.06 |
ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම |
2022.09.12 |
|
රා.පරි. චක්‍රලේඛ - 20/2021(vii) – 2022.08.29 |
COVID-19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය අනුගමනය කළ ක්‍රමවේදයන් හා සමගාමීව 2020 මාර්තු 13 දිනෙන් පසු රාජ්‍ය නිලධරයන්ගේ නිවාඩු හා දීමනා සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග |
2022.09.05 |
|
රා.පරි. චක්‍රලේඛ ලිපි - 02/2022 – 2022.08.29 |
රාජ්‍ය ආයතන වලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි (E-mail) සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීම |
2022.09.05 |
|
රා.පරි. චක්‍රලේඛ ලිපි - 10/2022 – 2022.08.12 |
ආයතන සංග්‍රහයේ II වැනි ඛාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 13:2, 21:2, 22:1:1 හා 14:12 උප වගන්තිය සංශෝධනය කිරීම. |
2022.05.22 |
|
රා.පරි. චක්‍රලේඛ - 15/2022(i) – 2022.08.03 |
රජයේ නිලධරයන්ට එක් දිනක් නිවසේ රැඳී සිට කෘෂිකාර්මික හා වගා කටයුතු වල යෙදීමට අවස්ථාව සලසා දීම. |
2022.08.05 |
|
රා.පරි. චක්‍රලේඛ - 16/2022(II) – 2022.07.25 |
රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කිරීම |
2022.07.24 |
|
රා.පරි. චක්‍රලේඛ - 14/2022 – 2022.06.22 |
ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම. |
2022.06.28 |
|
රා.පරි. චක්‍රලේඛ - 16/2022(i) – 2022.06.26 |
රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කිරීම. |
2022.06.28 |
|
රා.පරි. චක්‍රලේඛ - 13/2022 – 2022.06.10 |
රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීම. |
2022.06.20 |
|
රා.පරි. චක්‍රලේඛ - 15/2022 – 2022.06.15 |
රජයේ නිලධරවන්ට එක් දිනක් නිවසේ රැඳී සිට කෘෂිකාර්මික හා වගා කටයුතු වල යෙදීමට අවස්ථාව සලසා දීම. |
2022.06.20 |
|
රා.පරි. චක්‍රලේඛ - 16/2022 – 2022.06.17 |
රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කිරීම. |
2022.06.20 |
|
රා.පරි. චක්‍රලේඛ - 10/2022 – 2022.05.25 |
පවතින සම්පත් හිගය මත රාජ්‍ය රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල කැඳවීම සීමා කිරීම |
2022.05.25 |
|
රා.පරි. චක්‍රලේඛ - 09/2022 – 2022.05.19 |
2022.05.20 දින රජයේ නිලධරයන්ගේ පැමිණීම |
2022.05.23 |
|
රා.පරි. චක්‍රලේඛ - 06/2022 – 2022.04.08 |
අන්තර්ජාතික තරඟාවලියක විනිසුරුවරයෙකු වශයෙන් සහභාගි වීමට නිවාඩු ලබාදීම. |
2022.05.04 |
|
රා.පරි. චක්‍රලේඛ - 07/2022 - 2022.04.07 |
රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දින 02 ක් ප්‍රකාශයට පත් කිරීම |
2022.04.19 |
|
රා.පරි. චක්‍රලේඛ - 03/2019 (III) 2022.02.08 |
ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 19.5 උප වගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධර නාම ලේඛනය. |
2022.04.07 |
|
රා.පරි. චක්‍රලේඛ - 05/2022 – 2022.03.28 |
2022 රාමලාන් (රාමසාන්) සමයේ දී විශේෂ නිවාඩු ලබාදීම. |
2022.04.07 |
|
රා.පරි. චක්‍රලේඛ - 04/2022 2022.03.08 |
විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම. |
2022.03.11 |
|
රා.පරි. චක්‍රලේඛ - 10/2015(V) 2022.01.19 |
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II වන ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම සමත්වීම |
2022.02.10 |
|
වත්කම් කළ. චක්‍රලේඛ 03/2022 2022.01.03 |
රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය - ඉඩම් භාවිතය |
2022.02.08 |
|
වත්කම් කළ. චක්‍රලේඛ 02/2022 2022.01.03 |
රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය - වාහන භාවිතය |
2022.02.08 |
|
වත්කම් කළ. චක්‍රලේඛ 01/2022 2022.01.03 |
රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය - ගොඩනැගිලි භාවිතය |
2022.02.08 |
|
රා.මූ. චක්‍රලේඛ 01/2020(i) 2022.01.12 |
“1992 මුදල් රෙගුලාසි සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා නිකුත් කර ඇති රාජ්‍ය මුදල් හා භාණ්ඩාගාර මෙහෙයුම් චක්‍රලේඛ සංගෘහිත කර පරිශීලනයට පහසු ආකාරයට ඒක් චක්‍රලේඛයක් නිකුත් කිරීම” හි II කොටස 4 ඡේදය”රජයේ නිලධාරින්ට සන්නිවේදන පහසුකම් සැපයීම හා බිල්පත් පියවීම යටතේ ඇති 4.1 වගුව” |
2022.02.08 |
|
රා.පරි. චක්‍රලේඛ - 22/2016(I) 2022.01.10 |
2006.03.01 දින සිට 2007.07.01 දින දක්වා බඳවා ගත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිලධාරින් සඳහා අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කිරීම සඳහා සහන සැලසීම |
2022.01.26 |
|
පළාත් භාණ්ඩාගාර (මුදල්) චක්‍රලේඛ - 2021/04 – 2022.01.01 |
පළාත් සභා සඳහා අභ්‍යන්තර විගණන විගණන මාර්ගෝපදේශ |
2022.01.20 |
|
රා.පරි. චක්‍රලේඛ - 03/2022 2022.01.13 |
රාජ්‍ය නිලධරයන්ට සහ විශ්‍රාමිකයින්ට රු.5000/- ක මාසික දීමනාවක් ලබාදීම |
2022.01.20 |
|
රා.පරි. චක්‍රලේඛ - 03/2016(IV) 2022.01.05 |
රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය - 2016 |
2022.01.13 |
|
රා.පරි. චක්‍රලේඛ - 02/2022 2022.01.06 |
රාජ්‍ය නලධාරින්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම |
2022.01.13 |
|
රා.පරි. චක්‍රලේඛ - 30/2016 2016.12.29 |
රජයේ වාහන නඩත්තු කිරීම |
2022.01.06 |
|
රා.පරි. චක්‍රලේඛ - 02/2021(vi) 2021.12.30 |
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම. |
||
පළාත් භාණ්ඩාගාර(මුදල්) චක්‍රලේඛ 05/2021 |
රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරීම, එකතු කිරීම, අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ (රජයේ ගොඩනැගිලි හා නිවාස කුලී - 2002.01.01) |
2021.11.01 |
|
Adopting of the supplements (Procurement Manual) to the North Western Province |
2021.11.02 |
||
පළාත් භාණ්ඩාගාර(මුදල්) චක්‍රලේඛ 03/2021 2021.11.01 |
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම. |
2021.11.01 |
|
රා.පරි. චක්‍රලේඛ - 02/2021(V) 2021.10.01 |
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම. |
2021.10.13 |
|
රා.පරි. චක්‍රලේඛ - 26/2017(vii) 2021.08.10 |
වැන්දඹු/වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයන් සඳහා පැරණි අංක : 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ නැවත ලියාපදිංචි කිරීම. |
2021.09.29 |
|
රා.පරි. චක්‍රලේඛ - 30/2016 2016.12.29 |
රජයේ වාහන නඩත්තු කිරීම. |
2021.09.29 |
|
මෙම චක්‍රලේඛයෙහි 4:4 ඡේදයේ දක්වා ඇත්තේ පළාත් සම්බන්ධයෙන් අදාළ පළාතෙහි ප්‍රධාන නගරයේ පිහිටි ගරාජ, අළුත්වැඩියා සඳහා ඒ අන්දමින් තෝරාගත යුතුය. යනුවෙනි. එබැවින් එය වයඹ පළාත් සභාවට ගැලපෙන අයුරින් එනම් වයඹ පළාත් සභාවේ ලියාපදිංචි වී ඇති ගරාජ, අළුත්වැඩියා සඳහා මේ අන්දමින් තෝරාගත යුතුය. |
|||
රා.පරි. චක්‍රලේඛ - 01/2021 2021.04.27 |
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම |
2021.05.12 |
|
රා.පරි. චක්‍රලේඛ - 02/2021(III) 2021.07.30 |
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම |
2021.08.04 |
|
රා.පරි. චක්‍රලේඛ - 02/2021(iv) 2021.08.06 |
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම |
2021.08.16 |
|
රා.පරි. චක්‍රලේඛ - 26/2017(VI) 2021.08.05 |
වැන්දඹු/ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයන් සඳහා පැරණි අංක 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ නැවත ලියාපදිංචි කිරීම |
2021.08.13 |
|
රා.පරි. චක්‍රලේඛ - 13/2021 2021.07.06 |
සේවා මුක්ත භාටයෙකු පත් කිරීමේ දී අදාළ කරගත යුතු වැටුප තීරණය කිරීම |
2021.08.03 |
|
රා.පරි. චක්‍රලේඛ - 12/2021 2021.06.25 |
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වල දී ජයග්‍රහණය කර එම ආයතන වල නගරාධිපති/ සභාපති/ නියෝජ්‍ය නගරාධිපති/ උප නගරාධිපති/ නාගරික මන්ත්‍රිවරුන්/ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ලෙස තේරී පත්වූ දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයන් වෙත ලබා දී ඇති රාජකාරි නිවාඩු සංශෝධනය |
2021.08.03 |
|
රා.පරි. චක්‍රලේඛ - 14/2021 2021.06.30 |
ජාතික ක්‍රීඩා දිනය ප්‍රකාශයට පත් කිරීම |
2021.07.19 |
|
රා.පරි. චක්‍රලේඛ - 02/2021(ii) |
රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම |
2021.05.12 |
|
5/10/2021 |
|||
රා.පරි. චක්‍රලේඛ - 02/2021(1) |
රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම |
2021.04.30 |
|
4/27/2021 |
|||
රා.පරි. චක්‍රලේඛ - 06/2021 |
2021 රාමලාන් (රාමසාන්) සමයේ දී විශේෂ නිවාඩු ලබාදීම |
2021.04.30 |
|
4/9/2021 |
|||
රා.පරි. චක්‍රලේඛ - 04/2021 |
භාෂා පරිවර්තක සංචිතයක් පිහිටුවීම |
2021.04.27 |
|
3/19/2021 |
|||
රා.පරි. චක්‍රලේඛ - 02/2021 |
රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම |
2021.04.01 |
|
3/5/2021 |
|||
රා.පරි. චක්‍රලේඛ - 07/2017(1) |
මදසරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය රාජ්‍ය නිලධරයන්ට වැටුප් රහිත නිවාඩු ලබාදීම |
2021.03.15 |
|
2021.02.05 |
|||
අංක PPSC/EST/3/2/25/2/II |
බඳවා ගැනීමේ සුදුසුකමක් ලෙස සමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධිය බඳවා ගැනීමේ පරිපාටිවලට ඇතුළත් කිරීම. |
2021.03.03 |
|
2020.12.22 |
|||
රා.පරි. චක්‍රලේඛ - 26/2017(IV) |
වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයන් සඳහා පැරණි අංක 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ නැවත ලියාපදිංචිය |
2021.02.03 |
|
2021.02.10 |
|||
රා.පරි. චක්‍රලේඛ - 03/2019(11) |
ආයතන සංග්‍රහයේ II ඛාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 19.5 උප වගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධාර නාම ලේඛණය |
2021.02.03 |
|
2021.02.16 |
|||
රා.පරි. චක්‍රලේඛ - 03/2020 |
2021.02.03 |
||
2020.12.31 |
|||
PFD Circular |
Policy on supporting domestic industries |
||
No. 03/2020(i) of 11.01.2021 |
|||
භාණ්ඩාගාර චක්‍රලේඛ - 03/2020 |
දේශීය කර්මාන්ත දිරිගැන්වීමේ ප්‍රතිපත්තිය |
2020.12.30 |
|
2020.10.09 |
|||
රා.පරි. චක්‍රලේඛ - 23/2020 |
රජයේ නිලධාරින්ට විශේෂ අත්තිකාරම් |
2021.01.14 |
|
2020.12.30 |
|||
රා.සේ.කො.සභා. චක්‍රලේඛ - 08/2020 |
සේවා ව්‍යවස්ථාවේ සහ බඳවා ගැනීමේ පටිපාටියේ සඳහන් පරිදි සන්ධාන භාෂා අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම |
2020.12.22 |
|
2020.07.31 |
|||
රා.සේ.කො.සභා. චක්‍රලේඛ - 07/2020 |
පූර්ව තනතුර සඳහා ඉදිරිපත් කර ඇති වෛද්‍ය පරීක්ෂණ වාර්තාව රජයේ සේවයේ වෙනත් තනතුරක් සඳහා අදාල කර ගැනීම |
2020.12.22 |
|
2020.07.31 |
|||
රා.පරි. චක්‍රලේඛ - 39/2019(1) |
ශ්‍රී ලං.ඉංජි.සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2138/27 හා 2019.08.28 දිනැති අති විශේෂ ගැසට් පත්‍ර මඟින් ඇතුළත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම |
2020.12.14 |
|
2020.11.03 |
|||
චක්‍රලේඛ -PS/GPA/Circular/34/2020 |
ජාතික මට්ටමින් කොවිඩ්-19 වෛරසය මැඩපැවැත්වීම “සුවෙන් සිටිමු” ඩිජිටල් විසඳුම |
2020.12.14 |
|
2020.11.16 |
|||
චක්‍රලේඛ -PS/GPA/Circular/35/2020 |
නිවෙස්ගත නිරෝධායන නිරීක්ෂණය කිරීමේ යාන්ත්‍රණය |
2020.12.14 |
|
2020.11.25 |
|||
රා.පරි. චක්‍රලේඛ - 22/2020 |
පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය |
2020.12.23 |
|
2020.12.16 |
|||
රා.පරි. චක්‍රලේඛ - 15/2007(iv) |
රාජ්‍ය සේවකයන් සඳහා බැංකු මඟින් දේපළ හා වාහන ණය ලබාදීම |
2020.12.23 |
|
2020.12.15 |
|||
රා.පරි. චක්‍රලේඛ - 18/2020 |
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම |
2020.11.17 |
|
2020.10.16 |
|||
කළ. සේවා චක්‍රලේඛ - 02/2020 |
රාජ්‍ය අංශයේ ආයතන සඳහා අනුමත තනතුරු වලට බඳවා ගැනීම / පුරප්පාඩු පිරවීම |
2020.11.17 |
|
2020.10.26 |
|||
රා.පරි. චක්‍රලේඛ - 20/2020 |
රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම |
2020.11.11 |
|
2020.10.28 |
|||
PS/GPA චක්‍රලේඛ -33/2020 |
ගෝලීය කොරෝනා වෛරස වසංගත තත්වය පවතින අතරතුර දුරස්ථ රාජකාරි කටයුතු ඉටු කිරීමේ වැඩ පිළිවෙල |
2020.11.06 |
|
2020.10.29 |
|||
රා.සේ.කො.සභා. චක්‍රලේඛ - 03/2020 |
යම් පනතක අවශ්‍යතාවය පරිදි නිශ්චිතවම රජයේ නිලධාරියෙකු විසින්ම දැරිය යුතු තනතුරක් දැරීම සඳහා නිලධාරියකුගේ ඉල්ලීම පරිදි රාජ්‍ය සේවයෙන් තාවකාලිකව මුදා හරිනු ලබන කාල සීමාව |
2020.10.19 |
|
2020.01.09 |
|||
රා.සේ.කො.සභා. චක්‍රලේඛ - 02/2020 |
කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය සඳහා සහන ලබා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම |
2020.10.19 |
|
2020.01.08 |
|||
රා.පරි. චක්‍රලේඛ -10/2012(IV) |
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම |
2020.10.06 |
|
NWP/CS/F/4/16 |
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව මඟින් කරනු ලබන සංශෝධන ප.මු.රි. 419 යටතේ පළාත් සභාවට අදාළ කර ගැනීම හා ඒ අනුව මූල්‍ය රීති සංශෝධනය |
- |
|
වයඹ පළාත් චක්‍රලේඛ |
|||
2020.08.18 |
|||
කළමනාකරණ සේවා චක්‍රලේඛ - 01/2020 |
සියළු බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවීම |
3/5/2020 |
|
CS/DOS/A අන්තර්ග්‍රහණ |
සංවර්ධන නිලධාරි III හා II ශ්‍රේණි සඳහා අන්තර්ග්‍රහණය කළ නිලධරයන්ගේ වැටුප් තලයන්හි විෂමතා නිවැරදි කිරීම සම්බන්ධ උපදෙස් ලබාදීම |
2020.07.06 |
|
රා.පරි. චක්‍රලේඛ - 07/2020(iii) |
නව කොරෝනා වෛරසය හේතුකොට ගෙන උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධරයන්ට සහන සැලසීම |
2020.06.23 |
|
රා.පරි. චක්‍රලේඛ - 10/2020 |
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම |
2020.05.27 |
|
රා.පරි. චක්‍රලේඛ - 01/2020 |
කොරෝනා-19 වෛරසය පවතින කාලය තුල රාජ්‍ය ආයතන විවෘත කර කාර්යාලයීය කටයුතු ආරම්භ කිරීම සහ එම කටයුතු පවත්වාගෙන යාම |
2020.05.27 |
|
රා.පරි. චක්‍රලේඛ - 07/2020 |
නව කොරෝනා වෛරසය හේතුකොට ගෙන උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධරයන්ට සහන සැලසීම |
2020.05.27 |
|
රා.පරි. චක්‍රලේඛ - 07/2020(i) |
නව කොරෝනා වෛරසය හේතුකොට ගෙන උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධරයන්ට සහන සැලසීම |
2020.05.27 |
|
රා.පරි. චක්‍රලේඛ - 07/2020(Ii) |
නව කොරෝනා වෛරසය හේතුකොට ගෙන උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධරයන්ට සහන සැලසීම |
2020.05.27 |
|
රා.පරි. චක්‍රලේඛ - 20/2019,25/2014,25/2014(I) |
තාවකාලික අනියම් (දෛනික) ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකයින් සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/2019 යටතේ කාර්යාල සේවක සේවයේ සහ ඒකාබද්ධ රියදුරු සේවයේ ස්ථිර පත්වීම් ලබාදිම සඳහා තොරතුරු ලබා ගැනීම. |
2020.03.06 |
|
රා.සේ.කො.සභා. චක්‍රලේඛ |
විශ්‍රාමික රජයේ නිලධාරින් නැවත සේවයේ යෙදවීම |
2020.02.28 |
|
19-Mar |
|||
රා.සේ.කො.සභා. චක්‍රලේඛ |
පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීමක් දරන නිලධාරියකු විසින් කරනු ලබන ඉල්ලීමක් අනුව මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම |
2020.01.30 |
|
20-Apr |
|||
PFD Circular |
Further relaxation of provisions under the supplement 35 issued to the procurement manual – 2006 (goods and works) to facilitate expeditions handling of COVID-19 related Emergency Procurements |
||
PFD/PMD/149/000/2020-02 |
|||
ස්වදේශ කටයුතු චක්‍රලේඛ - 05/2020(I) |
රැකියා විරහිත උපාධිධාරින් අභ්‍යාසලාභී පුහුණුව ලබාදීම - 2020 පළාත් සභා පාසල්වලට හා රාජ්‍ය ආයතන වලට අනුයුක්ත කිරීම |
2020.04.22 |
|
රා.පරි. චක්‍රලේඛ - 06/2020 |
ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය - 2020 අප්‍රේල් මස 6 වන දින |
2020.04.22 |
|
ඒකාබද්ධ සේවා චක්‍රලේඛ ලිපි - 04/2019 |
කළමනාකරණ සේවා නිලධාරි සේවයේIIහාIශ්‍රේණිවලට 2013.04.02 දින සිට උසස් කිරීම/ උසස් කිරීම් පෙරදාතම කිරීම මත වැටුප් වර්ධකයන් අඩුවීම සම්බන්ධයෙන් සහන සැලසීම |
2020.04.22 |
|
රා.පරි. චක්‍රලේඛ - 22/99(xxxviii) |
රාජ්‍ය නිලධරයන් පළාත් රාජ්‍ය නිලධාරින් අධිකරණ නිලධරයන් සඳහා නිල ප්‍රවාහන පහසුකම් |
2020.03.05 |
|
රා.පරි. චක්‍රලේඛ - 02/2020 |
ප්‍රමිතිකරණය කරන ලද භූගෝලීය නාම භාවිතා කිරීම |
2020.02.28 |
|
ස්වදේශ කටයුතු චක්‍රලේඛ - 05/2020 |
රැකියා විරහිත උපාධිධාරින් රජයේ ආයතන වල අභ්‍යාසලාභී පුහුණුව ලබාදීම - 2020 |
2020.02.28 |
|
ස්වදේශ කටයුතු චක්‍රලේඛ - 04/2020 |
ස්පීඩ් පෝස්ට් හා ලොජි පෝස්ට් කුරියර් සේවාවන් භාවිත කිරීම |
2020.02.18 |
|
රා.පරි. චක්‍රලේඛ - 35/2019(I) |
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සංශෝධනය - 2016 |
2020.01.19 |
|
රා.පරි. චක්‍රලේඛ - 35/2019(I) |
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සංශෝධනය - 2016 |
2020.01.19 |
|
රා.පරි. චක්‍රලේඛ -18/2015(IV) |
රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරින්ට විශේෂ දීමනාවක් ලබාදීම |
2020.01.19 |
|
PFD Circular |
Introduction of an electronic government procurement (e-GP) system in to the Sri Lanka public sector |
||
No. 05/2018 of 23rdOctober 2018 |
|||
PFD Circular |
Introduction of the electronic government procurement (e-GP) system in Sri Lanka |
||
No. 08/2019 of 17thDecember 2019 |
|||
අයවැය චක්‍රලේඛ - 2/2019 |
ස්ත්‍රි පුරුෂ සමාජභාවය පදනම් කරගත් අයවැයකරණයට අදාළ සත්ත හා තොරතුරු රැස් කිරීම හා සෑම අමාත්‍යාංශයෙන්ම ස්ත්‍රි පුරුෂභාවය මත පදනම් වූ කේන්ද්‍රීය ඒකක පිහිටුවීම |
2020.01.07 |
|
ජාතික අයවැය චක්‍රලේඛ - 2/2017 |
අයවැය කැඳවීම - 2018 |
2020.01.07 |
|
වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශ හා උපදේශ |
|||
ජාතික අයවැය චක්‍රලේඛ -BD/CBP/4/1/2-2018 |
අයවැය කැඳවීම - 2018 සඳහා අතිරේකය (II) |
2020.01.07 |
|
2018 අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශ |
|||
ජාතික අයවැය දෙපා. -BD/CBP/4/1/2-2018 - ලිපිය |
කාර්ය සාධනය මත පදනම් වූ අයවැයකරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම |
2020.01.07 |
|
රා.මූ.දෙ. චක්‍රලේඛ - 07/2019 |
රජයේ නිලධාරින් ඇප තබනු ලැබීම |
2020.01.07 |
|
අයවැය චක්‍රලේඛ - 07/2019 |
රාජ්‍ය වියදම් කළමනාකරණය සහ මූල්‍ය විනය පවත්වාගෙන යාම |
2020.01.07 |
|
රා.පරි. චක්‍රලේඛ - 35/2019 |
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සංශෝධනය - 2016 |
2019.12.31 |
|
රා.පරි. චක්‍රලේඛ - 03/2019(I) |
ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 19.5 උප වගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධර නාම ලේඛණය |
2019.12.31 |
|
රා.පරි. චක්‍රලේඛ -18/2015(III) |
රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධරයන්ට විශේෂ දීමනාවක් ලබා ගැනීම |
2019.12.24 |
|
රා.පරි. චක්‍රලේඛ - 27/2019 සංශෝධන |
සංශෝධිත ආයතන සංග්‍රහයේ 10 වැනි කාණ්ඩයේ XLVIIIවැනි පරිච්ඡේදයේ 27:18 උප වගන්තිය සංශෝධනය |
2019.09.27 |
|
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ - 01/2018(4) |
සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාගැනීමේ යෝජනා ක්‍රමය |
2019.12.10 |
|
රා.පරි.චක්‍රලේඛ 32/2019 |
දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේXXXII වැනි පරිච්ඡේදයේ 3.7 උප වගන්තිය සංශෝධනය කිරීම |
2019.11.20 |
|
රා.පරි.චක්‍රලේඛ 03/2019 |
විශ්‍රාමික රජයේ නිලධරයන් නැවත සේවයේ යෙදවීම |
2019.11.20 |
|
National Budget Circular 05/2019 |
Managing the Public Expenditure during the remaining period of 2019 |
||
රා.පරි.චක්‍රලේඛ22/99(XXXVI) |
රාජ්‍ය නිලධරයන් / පළාත් රාජ්‍ය නිලධරයන් / අධිකරණ නිලධරයන් සඳහා ප්‍රවාහන පහසුකම් |
2019.11.05 |
|
රා.පරි.චක්‍රලේඛ01/2014(VIII) |
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම |
2019.11.05 |
|
රා.පරි.චක්‍රලේඛ01/2014(VII) |
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම |
2019.10.23 |
|
Public Finance Circular No. 06/2019 of 15th of August 2019 |
Provision of General Insurance Cover for the Government Institutions |
||
No. 06/2019(1) of 12th of Sep 2019 |
|||
රා.පරි.චක්‍රලේඛ 27/2019 |
ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේXLVIII වැනි පරිච්ඡේදයේ27:10උප වගන්තිය සංශෝධනය කිරීම |
2019.09.27 |
|
රා.පරි.චක්‍රලේඛ 29/2019 |
තාවකාලික අනියම්(දෛනික)ආදේශක,කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවා ගෙන ඇති සේවකයින් සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම. |
2019.09.18 |
|
රා.පරි.චක්‍රලේඛ 23/2019 |
පිළිකා රෝගය වැළඳීම වෙනුවෙන් ආයතන සංග්‍රහයේXXIII වැනි පරිච්ඡේදය අනුව ලබාදෙන සම්පූර්ණ වැටුප් සහිත විශේෂ නිවාඩු කාල සීමාව දීර්ග කිරීම. |
2019.08.26 |
|
රා.පරි.චක්‍රලේඛ 22/2019 |
කල්තබන ලද මැතිවරණ / ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිලධරයන්ට සහන සැලසීම. |
2019.08.20 |
|
රා.පරි.චක්‍රලේඛ 01/2014 (VI) |
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම |
2019.09.09 |
|
රාජ්‍ය මුදල් 05/2019 |
රජයට අවශ්‍ය හදිසි සේවා ඉටුකිරෟීම වෙනුවෙන් ගාස්තු ගෙවීම |
2019.09.09 |
|
රාජ්‍ය මුදල් 05/2019 |
රාජ්‍ය නිලධාරින්ගේ අත්තිකාරම්“බී”ගිණුම යටතේ අයවිය යුතු ණය ශේෂයන් |
2019.08.23 |
|
රා.පරි.චක්‍රලේඛ 02/2018 |
රාජ්‍ය අංශය තුල මානව සම්පත් සංවර්ධනය කිරීම |
2018.08.20 |
|
වෙළඳ හා ආයෝජන පත්‍රපත්ති ච.ලේ. 01/2018(3) |
සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය |
2019.07.30 |
|
රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ04/2019 |
වෘත්තීමය ආයතනවලට ගෙවිය යුතු වාර්ෂික දායක මුදල ප්‍රතිපූර්ණය කිරීම |
2019.08.12 |
|
රා.පරි.චක්‍රලේඛ 07/2019 |
අතරමැදි ශ්‍රේණියක උපරිම වැටුප් පියවරට එළඹෙන නිලධරයන්ට එම උපරිම වැටුප් පියවරෙන් ඔබ්බට වැටුප් වර්ධක ගෙවීම |
2019.07.19 |
|
රා.පරි.චක්‍රලේඛ 19/2019 |
වැටුප් වර්ධක දිනයේදීම උසස්වීම ලැබීමේ දී සහ නිලධරයාගේ මනාපය මත පූර්ව තනතුරට පැමිණීමේ දී අදාල කරගත යුතු වැටුප් පියවර තීරණය කිරීම |
2019.07.19 |
|
PublicFinance Circuler 04/2016(ii) |
Procurement of Works up to Rs 50 Million from Regional Contractors under Domestic Funds |
||
රා.පරි.චක්‍රලේඛ 13/2019(i) |
රජයේ නිලධරයන්ගේ ඇඳුම |
2019.07.12 |
|
රා.පරි.චක්‍රලේඛ 13/2019 |
රජයට අයත් කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීම |
2019.07.12 |
|
රා.පරි.චක්‍රලේඛ 13/2008(v) |
නිල වාහන සඳහා ඉන්ධන සැපයීම සහ එම වාහන රියදුරන් සඳහා අතිකාල හා සංයුක්ත දීමනා ගෙවීම |
2019.07.12 |
|
රා.පරි.චක්‍රලේඛ 14/2019 |
2019 අයවැය යෝජනා අනුව විශ්‍රාම වැටුප සංශෝධනය කිරීම |
2019.07.12 |
|
ඒකාබද්ධ සේවා චක්‍රලේඛ02/2018 |
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ-Iශ්‍රේණියේ නිලධාරින්ගේ කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ නොකිරීම මත වැටුප් වර්ධක විලම්බනය කිරීම |
2019.06.28 |
|
රා.පරි.චක්‍රලේඛ 08/2019 |
ආයතන සංග්‍රහයේIIකාණ්ඩයේXLVIIIවැනි පරිච්ඡේදයේ 36වගන්තිය සංශෝධනය කිරීම |
2019.05.29 |
|
රා.පරි.චක්‍රලේඛ 10/2019 |
2019 රාමලාන්(රාමසාන්)සමයේ දී විශේෂ නිවාඩු ලබාදීම |
2019.05.24 |
|
රා.පරි.චක්‍රලේඛ 09/2019 |
2019 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ දීමනා සංශෝධනය කිරීම |
2019.05.24 |
|
රා.පරි.චක්‍රලේඛ 04/2014 (i) |
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ නිලධරයන් හට වරලත් වෘත්තීය දීමනාවක් ලබාදීම |
2019.05.24 |
|
රා.පරි.චක්‍රලේඛ 01/2019 |
අසාධු ලේඛණගත කරන ලද නිලධරයන් නැවත සේවයේ පිහිටුවී |
2019.05.24 |
|
රා.පරි.චක්‍රලේඛ 32/91 (iv) |
පළාත් පාලන ආයතනවලට ඡන්දයෙන් තේරී පත්වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධරයන් |
2019.04.04 |
|
රා.පරි.චක්‍රලේඛ 05/2019 |
දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේxxxii වැනි පරිච්ඡේදයේ2:3:2උප වගන්තිය සශෝධනය කිරීම |
2019.04.04 |
|
රා.පරි.චක්‍රලේඛ 01/2014 (v) |
රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම |
2019.03.13 |
|
වත්කම් කළමනාකරණ චක්‍රලේඛ04/2018 |
මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය-වාර්තා කිරීමේ මූල්‍ය සීමාව හඳුන්වාදීම හා වත්කම් තක්සේරු කිරීම |
2019.02.12 |
|
රා.ප.ච. 27/2018 |
ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදය16වන වගන්තිය සංශෝධනය කිරීම |
2019.01.25 |
|
ප.මු.රි.372.ඩී. |
රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බී ගිණුම විගණනයට ඉදිරිපත් කිරීම |
2019.01.07 |
|
මූල්‍ය ප්‍රකාශන සංශෝධන |
අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා රීති සංශෝධනය කර ගැනීම |
2019.01.23 |
|
267/2018 |
|||
රා.පරි.චක්‍රලේඛ 29/2018 |
රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරම්- 2019 වසර |
2019.01.02 |
|
රා.පරි.චක්‍රලේඛ 02/2018 |
ක්ෂේත්‍ර නිලධර ගණයට අයත් රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ තනතුරු |
2018.12.18 |
|
ඒකාබද්ධ සේවා චක්‍රලේඛ05/2018 |
සංවර්ධන නිලධාරි සේවයට අන්තර්ග්‍රහණය කරන ලද නිලධාරීන්ගේ ශ්‍රේණිගත උසස්වීම් ගැටළු නිරාකරණය කිරීම |
2018.11.08 |
|
රා.පරි.චක්‍රලේඛ 21/2018 |
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේIIIශ්‍රේණියට බඳවා ගන්නා ලද නිලධාරින් දෙවන රාජ්‍ය භාෂා ප්‍රවීනතා පරීක්ෂණය සමත්වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම |
2018.10.11 |
|
රා.පරි.චක්‍රලේඛ 24/2018 |
වැටුප් අර්ථ නිරූපණය කිරීම |
2018.09.21 |
|
ඒකාබද්ධ සේවා චක්‍රලේඛ04/2018 |
රාජ්‍ය කළමණාකරන සහකාර සේවයේ1ශ්‍රේණියේ නිලධාරින්ගේ කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ නොකිරීම මත වැටුප් වර්ධක විලම්බනය කිරීම සම්බන්ධවයි |
2018.09.10 |
|
රා.පරි.ච.ලේ. 20/2018 |
ආයතන සංග්‍රහයේ XIV වැනි පරිච්ඡේදයේ4වැනි වගන්තිය සංශෝධනය කිරීම(සංයුක්ත දීමනාව) |
2018.09.10 |
|
රා.පරි.ච.ලේ. 13/2018 |
වැටුප් පරිවර්ථන නිවැරදිව සිදු කිරිම සහ විශේෂ වැටුප් වර්ධක හා විශේෂ දීමනා සඳහා නිසි අනුමැතිය ලබා ගැනීම |
2018.09.10 |
|
රා.පරි.ච.ලේ. 18/2018 |
විනයානුකූල පරීක්ෂණ සඳහා ගෙවීම |
2018.08.15 |
|
වෙළ.ආ.ප්‍ර.ච.ලේ. 01/2018 |
සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය |
||
රා.පරි.චක්‍රලේඛ 03/2016 (iii) |
රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය-2016 |
2018.12.18 |
|
රා.පරි.චක්‍රලේඛ 08/2018 |
අනතුරුදායක රැකියාවල නිරත වීමේ දී තනතුරට පැවරී ඇති රාජකාරි ඉටු කිරීමේ දී වැළඳෙන රෝග හේතුවෙන් මරණයට පත්වන රාජ්‍ය නිලධරයන්ගේ යැපෙන්නන්ට වන්දි ලබාදීම |
2018.07.05 |
|
වෙළ.ආ.ප්‍ර.ච.ලේ. 01/2018(1) |
සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය |
2018.06.12 |
|
රා.පරි.ච.ලේ. 06/2018 |
2018 රාමලාන් (රාමසාන්)සමයේදී විශේෂ නිවාඩු ලබාදීම |
2018.05.18 |
|
රා.පරි.ච.ලේ. 05/2017 |
05/2017චක්‍රලේඛයේ26.3.1වගන්තිය වයඹ පළාත් විනය කාර්යසංග්‍රහයේ23.3.1ලෙස ඇතුළත් කිරීම |
2018.05.11 |
|
රාජ්‍ය සේවා කො.ස.ච.ලේ. 02/2017 |
රජයේ ස්වෙච්ඡා බල හමුදාවේ හෝ ස්වෙච්ඡා උප සේවයේ සේවය සඳහා නිලධරයෙකු රාජ්‍ය සේවයෙන් මුදා හැරීම |
2018.05.11 |
|
ප්‍රසම්පාදන මෙහෙයුම් ච.ලේ./පී.එම්.යූ. 03 |
ප්‍රසම්පාදන කාලරාමුවට අනුව පූර්ව ප්‍රසම්පාදන කාර්යයන් මෙහෙයවීම |
|