වයඹ පළාත් සභාවට අදාල කරගත් චක්‍රලේඛ

 

චක්‍රලේඛ අංකය හා දිනය විස්තරය ගරු ආණ්ඩුකාරතුමා විසින් වයඹ පළාතට අදාල කළ දිනය
භාණ්ඩාගාර චක්‍රලේඛ -MF/01/2023 - 2023.05.04 ඉදිරි දශකය සඳහා ජාතික බලශක්ති විභවයන්, ක්‍රමෝපායයන් හා මාර්ග සිතියම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාවේ නිර්දේශ අංක (1) ක්‍රියාත්මක කිරීම 2023.05.29 >>
රා.පරි.චක්‍රලේඛ - 08/2023(i) – 2023.05.17 ජාතික බලශක්ති විභවයන්, ක්‍රමෝපායයන් හා මාර්ග සිතියම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම 2023.05.29 >>
රා.පරි.චක්‍රලේඛ - 08/2023 – 2023.05.14 ජාතික බලශක්ති විභවයන්, ක්‍රමෝපායයන් හා මාර්ග සිතියම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම 2023.05.24 >>
රා.පරි.චක්‍රලේඛ - 02/2021(VIII) – 2023.05.12 රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම 2023.05.24 >>
මු. අ. 01/2015/01 - සංශෝධන 2023.03.20 රාජකාරි විදේශ ගමන් සඳහා විනිමය මුදා හැරීම හා ඒ ආශ්‍රික වියදම් 2023.05.11 >>
PFD Circular-08/2019(i) -19.04.2023 Implementation of the Electronic Government Procurement (e-GP) System in Sri Lanka 2023.05.11 >>
රා.පරි.චක්‍රලේඛ - 07/2023 – 2023.05.08 2023 පළාත් පාලන ඡන්ද විමසීමට නාම යෝජනා භාර දුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධරයන් සඳහා සහන ලබාදීම 2023.05.11 >>
PS/EAD චක්‍රලේඛ - 06/2023 – 2023.04.20 ඩෙංගු රෝගය වැළැක්වීම හා පාලනය 2023.05.08 >>
වි.වැ. චක්‍රලේඛ - 02/2023 – 2023.03.27 විශ්‍රාමික රජයේ නිලධාරින් නැවත සේවයේ යෙදවීම 2023.05.08 >>
රා.ව්‍යාපාර.චක්‍රලේඛ - PED05/2022 – 2022.08.22 ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය ව්‍යවසායන්හි නිලධාරින්ට විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම 2023.04.27 >>
NWP/CS/F/4/14/M-AUDIT - 2020.02.27 අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශ >>
ස්වදේශ කටයුතු චක්‍රලේඛ - 11/2023 – 2023.04.11 රාජ්‍ය වෙසක් මහෝත්සවය සැමරීම - ශ්‍රී බුද්ධ වර්ෂ 2567 2023.04.27 >>
රා.පරි.චක්‍රලේඛ - 06/2023 – 2023.04.06 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2023 2023.04.30 >>
රා.පරි.චක්‍රලේඛ - 06/2023 – 2023.04.06 2023 පළාත් පාලන ඡන්ද විමසීමට නාම යෝජනා භාර දුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධරයන් වෙත වැටුප් ගෙවීම 2023.04.11 >>
PEC Circular - 02/2023 – 2023.03.14 Curtailment of Recurrent Expenditure by 6 percent for the year 2023 2023.04.03 >>
ප්‍රධාන ලේකම් චක්‍රලේඛ - 1/2023 – 2023.03.24 වයඹ පළාත් සභාවේ සියළුම ආයතන වල නිලධාරින්ගේ පැමිණීම හා පිටවීම පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය >>
කළමනාකරණ විගණන මාර්ගෝපදේශ -DMA/01-2023 - 2023.01.23 විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් වල දී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම 2023.03.30 >>
ප්‍රධාන ලේකම් චක්‍රලේඛ - 2/2018(II) – 2023.02.24 අතිකාල දීාමනා අනුමත කිරීමේ බලතල පැවරීම >>
PS/CSA චක්‍රලේඛ - 4/2023 – 2023.02.22 රාජකාරි විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිළඳී ගැනීම 2023.03.15 >>
රා.පරි. චක්‍රලේඛ - 04/2023 – 2023.03.02 2023 රාමලාන් (රාමසාන්) සමයේ දී විශේෂ නිවාඩු ලබාදීම 2023.03.15 >>
රා.පරි. චක්‍රලේඛ - 01/2023 – 2023.01.10 සම්පත් පැතිකඩ ඩජිටල්කරණය කිරීම 2023.03.15 >>
රා.පරි. චක්‍රලේඛ - 31/2022(i) – 2023.03.03 රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් - 2023 වසර 2023.03.15 >>
PS/EAD චක්‍රලේඛ - 16/2022 – 2023.01.09 විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩල සහ ඒතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ රජයේ අමාත්‍යංශ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා. 2023.02.13 >>
කළ.සේ. චක්‍රලේඛ - 01/2023 – 2023.01.19 රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, රජය සතු බැංකු සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල නිලධරයන් සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා දිරි දීමනා ගවීම 2023.01.30 >>
කළ.සේ. චක්‍රලේඛ - 01/2023 – 2023.01.19 ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරමින් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ - 2022 2023.01.23 >>
රා.පරි. චක්‍රලේඛ - 06/2022 – 2022.12.28 රාජ්‍ය සේවා ආයතන වල ඉවතලන කඩදාසි එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම 2023.01.19 >>
රා.පරි. චක්‍රලේඛ - 31/2022 – 2022.12.30 රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් - 2023 වසර 2023.01.11 >>
රා.පරි. චක්‍රලේඛ - 30/2022 – 2022.12.26 2023 වසර - රාජකාරි කටයුතු ඇරඹීම 2022.12.27 >>
රා.පරි. චක්‍රලේඛ - 29/2022 – 2022.12.17 ආයතන සංග්‍රහයේ XIV වැනි පරිච්ඡේදයේ 30 වගන්තිය සංශෝධනය කිරීම 2022.12.23 >>
රා.පරි. චක්‍රලේඛ - 28/2022 – 2022.12.17 ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදීම 2022.12.23 >>
රා.පරි. චක්‍රලේඛ - 03/2019(IV) – 2022.12.02 ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XIVIII වැනි පරිච්ඡේදයේ 19:5 උප වගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධර නාම ලේඛනය 2022.12.15 >>
රා.පරි. චක්‍රලේඛ - 35/92(VI) – 2022.12.02 රජයේ නිලධරයන් පිළිබඳව විනය පරීක්ෂණ ඉක්මන් කරවීම ආයතන සංග්‍රහය සංශෝධනය කිරීම XLVIII පරිච්ඡේදය 2022.12.15 >>
රා.පරි. චක්‍රලේඛ - 26/2022 – 2022.11.30 රජයේ නිලධරයන්ගේ ඇඳුම 2022.12.08 >>
ජාතික අයවැය චක්‍රලේඛ - 08/2022 - 2022.11.25 රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා දරනු ලබන වියදම් අත්හිටුවීම 2022.12.08 >>
වි.වැ.ච.ලේ.අංක 07/2022 හා 2022/11/03 විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 39 වන වගන්තිය යටතේ උරුමකරුවන් වෙත විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීම 2022.11.24 >>
රා.පරි. චක්‍රලේඛ - 33/2019(i) – 2021.11.21 ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2137/66 හා 2019.08.22 දිනැති අිති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඇතුළත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම 2022.11.30 >>
රා.පරි. චක්‍රලේඛ - 01/2020(i) – 2022.11.14 ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2137/89 හා 2019 අගෝස්ත්‍ර මස 23 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඇතුලත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම 2022.11.24 >>
රා.පරි. චක්‍රලේඛ - 5/2020(i) – 2022.11.14 ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2137/88 හා 2019 අගෝස්තු මස 23 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඇතුළත් අරනු ලැබූ සංහෝධනයන් ක්‍රියාත්මක කිරීම >>
රා.පරි. චක්‍රලේඛ - 34/2019(i) – 2022.11.14 ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2137/26 හා 2019.08.20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඇතුලත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම 2022.11.24 >>
RTI/01/2022 2022.08.17 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ප්‍රකාරව විධිවිධාන ක්‍රියාත්මක කිරීම 2022.11.21 >>
රා.පරි. චක්‍රලේඛ - 31/2019(i) – 2022.11.03 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 213/5 හා 2019.08.19 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඇතුළත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම 2022.11.14 >>
රා.පරි. චක්‍රලේඛ - 18/2022(i) – 2022.10.28 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම 2022.11.09 >>
වි.වැ චක්‍රලේඛ - 05/2022 – 2022.09.14 විශ්‍රාම යාමෙන් පසු විවිධ හේතූන් මත විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම (PD 06) 2022.10.11 >>
රා.පරි. චක්‍රලේඛ - 08/2014 – 2022.09.23 රාජ්‍ය නිලධරයන්ගේ කාර්යාල වේලාවන් 2022.10.11 >>
වි.වැ චක්‍රලේඛ - 06/2022 – 2022.09.20 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 අනුව විදේශ රැකියා සඳහා විදේශගත වන නිලධාරින්ගේ වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් අය කිරීමට උපදෙස් 2022.10.06 >>
රා.පරි. චක්‍රලේඛ - 21/2022 – 2022.09.23 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා රාජ්‍ය සේවයේ නියුතු නිලධරයන් තාවකාලිකව අනුයුක්ත කිරීම. 2022.10.06 >>
රා.පරි. චක්‍රලේඛ ලිපි - 04/2022 – 2022.09.27 රජයේ නිලධරයන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම 2022.10.03 >>
රා.පරි. චක්‍රලේඛ ලිපි - 05/2022 – 2022.09.09 රජයේ නිලධරයන්ගේ ඇඳුම 2022.10.03 >>
රා.පරි. චක්‍රලේඛ - 18/2022 – 2022.09.09 ආයතන සංග්‍රහයේ 1 වැනි ඛාණ්ඩයේ XII වැනි පරිච්ඡේදයේ වගන්ති සංශෝධනය කිරීම 2022.09.20 >>
රා.පරි. චක්‍රලේඛ - 14/2022(ii) – 2022.09.15 ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන් සඳහා දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීම. 2022.09.21 >>
රා.පරි. චක්‍රලේඛ - 19/2022 – 2022.09.14 රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම 2022.09.21 >>
රා.පරි. ලිපි - PUB.ADM/SEC/07-2022.09.12 විශේෂ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීම 2022.09.20 >>
මුදල්,ජා.ප්‍ර. PE/COP/POLI/Circuler විශේෂ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීම 2022.09.20 >>
රා.පරි. චක්‍රලේඛ - 14/2022(i) – 2022.09.06 ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම 2022.09.12 >>
රා.පරි. චක්‍රලේඛ - 20/2021(vii) – 2022.08.29 COVID-19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය අනුගමනය කළ ක්‍රමවේදයන් හා සමගාමීව 2020 මාර්තු 13 දිනෙන් පසු රාජ්‍ය නිලධරයන්ගේ නිවාඩු හා දීමනා සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග 2022.09.05 >>
රා.පරි. චක්‍රලේඛ ලිපි - 02/2022 – 2022.08.29 රාජ්‍ය ආයතන වලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි (E-mail) සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීම 2022.09.05 >>
රා.පරි. චක්‍රලේඛ ලිපි - 10/2022 – 2022.08.12 ආයතන සංග්‍රහයේ II වැනි ඛාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 13:2, 21:2, 22:1:1 හා 14:12 උප වගන්තිය සංශෝධනය කිරීම. 2022.05.22 >>
රා.පරි. චක්‍රලේඛ - 15/2022(i) – 2022.08.03 රජයේ නිලධරයන්ට එක් දිනක් නිවසේ රැඳී සිට කෘෂිකාර්මික හා වගා කටයුතු වල යෙදීමට අවස්ථාව සලසා දීම. 2022.08.05 >>
රා.පරි. චක්‍රලේඛ - 16/2022(II) – 2022.07.25 රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කිරීම 2022.07.24 >>
රා.පරි. චක්‍රලේඛ - 14/2022 – 2022.06.22 ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම. 2022.06.28 >>
රා.පරි. චක්‍රලේඛ - 16/2022(i) – 2022.06.26 රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කිරීම. 2022.06.28 >>
රා.පරි. චක්‍රලේඛ - 13/2022 2022.06.10 රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීම. 2022.06.20 >>
රා.පරි. චක්‍රලේඛ - 15/20222022.06.15 රජයේ නිලධරවන්ට එක් දිනක් නිවසේ රැඳී සිට කෘෂිකාර්මික හා වගා කටයුතු වල යෙදීමට අවස්ථාව සලසා දීම. 2022.06.20 >>
රා.පරි. චක්‍රලේඛ - 16/20222022.06.17 රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කිරීම. 2022.06.20 >>
රා.පරි. චක්‍රලේඛ - 10/2022 2022.05.25 පවතින සම්පත් හිගය මත රාජ්‍ය රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල කැඳවීම සීමා කිරීම 2022.05.25 >>
රා.පරි. චක්‍රලේඛ - 09/2022 2022.05.19 2022.05.20 දින රජයේ නිලධරයන්ගේ පැමිණීම 2022.05.23 >>
රා.පරි. චක්‍රලේඛ - 06/20222022.04.08 අන්තර්ජාතික තරඟාවලියක විනිසුරුවරයෙකු වශයෙන් සහභාගි වීමට නිවාඩු ලබාදීම. 2022.05.04 >>
රා.පරි. චක්‍රලේඛ - 07/2022 - 2022.04.07 රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දින 02 ක් ප්‍රකාශයට පත් කිරීම 2022.04.19 >>
රා.පරි. චක්‍රලේඛ - 03/2019 (III) 2022.02.08 ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 19.5 උප වගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධර නාම ලේඛනය. 2022.04.07 >>
රා.පරි. චක්‍රලේඛ - 05/2022 – 2022.03.28 2022 රාමලාන් (රාමසාන්) සමයේ දී විශේෂ නිවාඩු ලබාදීම. 2022.04.07 >>
රා.පරි. චක්‍රලේඛ - 04/2022 2022.03.08 විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම. 2022.03.11 >>
රා.පරි. චක්‍රලේඛ - 10/2015(V) 2022.01.19 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II වන ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම සමත්වීම 2022.02.10 >>
වත්කම් කළ. චක්‍රලේඛ 03/2022 2022.01.03 රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය - ඉඩම් භාවිතය 2022.02.08 >>
වත්කම් කළ. චක්‍රලේඛ 02/2022 2022.01.03 රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය - වාහන භාවිතය 2022.02.08 >>
වත්කම් කළ. චක්‍රලේඛ 01/2022 2022.01.03 රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය - ගොඩනැගිලි භාවිතය 2022.02.08 >>
රා.මූ. චක්‍රලේඛ 01/2020(i) 2022.01.12 1992 මුදල් රෙගුලාසි සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා නිකුත් කර ඇති රාජ්‍ය මුදල් හා භාණ්ඩාගාර මෙහෙයුම් චක්‍රලේඛ සංගෘහිත කර පරිශීලනයට පහසු ආකාරයට ඒක් චක්‍රලේඛයක් නිකුත් කිරීම හි II කොටස 4 ඡේදයරජයේ නිලධාරින්ට සන්නිවේදන පහසුකම් සැපයීම හා බිල්පත් පියවීම යටතේ ඇති 4.1 වගුව 2022.02.08 >>
රා.පරි. චක්‍රලේඛ - 22/2016(I) 2022.01.10 2006.03.01 දින සිට 2007.07.01 දින දක්වා බඳවා ගත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිලධාරින් සඳහා අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කිරීම සඳහා සහන සැලසීම 2022.01.26 >>
රා.පරි. චක්‍රලේඛ - 03/2022 2022.01.13 රාජ්‍ය නිලධරයන්ට සහ විශ්‍රාමිකයින්ට රු.5000/- ක මාසික දීමනාවක් ලබාදීම 2022.01.20 >>
රා.පරි. චක්‍රලේඛ - 03/2016(IV) 2022.01.05 රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය - 2016 2022.01.13 >>
රා.පරි. චක්‍රලේඛ - 02/2022 2022.01.06 රාජ්‍ය නලධාරින්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම 2022.01.13 >>
රා.පරි. චක්‍රලේඛ - 30/2016 2016.12.29 රජයේ වාහන නඩත්තු කිරීම 2022.01.06 >>
රා.පරි. චක්‍රලේඛ - 02/2021(vi) 2021.12.30 රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම.
පළාත් භාණ්ඩාගාර(මුදල්) චක්‍රලේඛ 05/2021 රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරීම, එකතු කිරීම, අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ (රජයේ ගොඩනැගිලි හා නිවාස කුලී - 2002.01.01) 2021.11.01 >>
Adopting of the supplements (Procurement Manual) to the North Western Province 2021.11.02 >>
පළාත් භාණ්ඩාගාර(මුදල්) චක්‍රලේඛ 03/2021 2021.11.01 රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම. 2021.11.01 >>
රා.පරි. චක්‍රලේඛ - 02/2021(V) 2021.10.01 රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම. 2021.10.13 >>
රා.පරි. චක්‍රලේඛ - 26/2017(vii) 2021.08.10 වැන්දඹු/වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයන් සඳහා පැරණි අංක : 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ නැවත ලියාපදිංචි කිරීම. 2021.09.29 >>
රා.පරි. චක්‍රලේඛ - 30/2016 2016.12.29 රජයේ වාහන නඩත්තු කිරීම. 2021.09.29 >>
මෙම චක්‍රලේඛයෙහි 4:4 ඡේදයේ දක්වා ඇත්තේ පළාත් සම්බන්ධයෙන් අදාළ පළාතෙහි ප්‍රධාන නගරයේ පිහිටි ගරාජ, අළුත්වැඩියා සඳහා ඒ අන්දමින් තෝරාගත යුතුය. යනුවෙනි. එබැවින් එය වයඹ පළාත් සභාවට ගැලපෙන අයුරින් එනම් වයඹ පළාත් සභාවේ ලියාපදිංචි වී ඇති ගරාජ, අළුත්වැඩියා සඳහා මේ අන්දමින් තෝරාගත යුතුය.
රා.පරි. චක්‍රලේඛ - 01/2021 2021.04.27 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම 2021.05.12 >>
රා.පරි. චක්‍රලේඛ - 02/2021(III) 2021.07.30 රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම 2021.08.04 >>
රා.පරි. චක්‍රලේඛ - 02/2021(iv) 2021.08.06 රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම 2021.08.16 >>
රා.පරි. චක්‍රලේඛ - 26/2017(VI) 2021.08.05 වැන්දඹු/ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයන් සඳහා පැරණි අංක 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ නැවත ලියාපදිංචි කිරීම 2021.08.13 >>
රා.පරි. චක්‍රලේඛ - 13/2021 2021.07.06 සේවා මුක්ත භාටයෙකු පත් කිරීමේ දී අදාළ කරගත යුතු වැටුප තීරණය කිරීම 2021.08.03 >>
රා.පරි. චක්‍රලේඛ - 12/2021 2021.06.25 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වල දී ජයග්‍රහණය කර එම ආයතන වල නගරාධිපති/ සභාපති/ නියෝජ්‍ය නගරාධිපති/ උප නගරාධිපති/ නාගරික මන්ත්‍රිවරුන්/ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ලෙස තේරී පත්වූ දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයන් වෙත ලබා දී ඇති රාජකාරි නිවාඩු සංශෝධනය 2021.08.03 >>
රා.පරි. චක්‍රලේඛ - 14/2021 2021.06.30 ජාතික ක්‍රීඩා දිනය ප්‍රකාශයට පත් කිරීම 2021.07.19 >>
රා.පරි. චක්‍රලේඛ - 02/2021(ii) රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම 2021.05.12 >>
5/10/2021
රා.පරි. චක්‍රලේඛ - 02/2021(1) රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම 2021.04.30 >>
4/27/2021
රා.පරි. චක්‍රලේඛ - 06/2021 2021 රාමලාන් (රාමසාන්) සමයේ දී විශේෂ නිවාඩු ලබාදීම 2021.04.30 >>
4/9/2021
රා.පරි. චක්‍රලේඛ - 04/2021 භාෂා පරිවර්තක සංචිතයක් පිහිටුවීම 2021.04.27 >>
3/19/2021
රා.පරි. චක්‍රලේඛ - 02/2021 රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම 2021.04.01 >>
3/5/2021
රා.පරි. චක්‍රලේඛ - 07/2017(1) මදසරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය රාජ්‍ය නිලධරයන්ට වැටුප් රහිත නිවාඩු ලබාදීම 2021.03.15 >>
2021.02.05
අංක PPSC/EST/3/2/25/2/II බඳවා ගැනීමේ සුදුසුකමක් ලෙස සමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධිය බඳවා ගැනීමේ පරිපාටිවලට ඇතුළත් කිරීම. 2021.03.03 >>
2020.12.22
රා.පරි. චක්‍රලේඛ - 26/2017(IV) වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයන් සඳහා පැරණි අංක 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ නැවත ලියාපදිංචිය 2021.02.03 >>
2021.02.10
රා.පරි. චක්‍රලේඛ - 03/2019(11) ආයතන සංග්‍රහයේ II ඛාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 19.5 උප වගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධාර නාම ලේඛණය 2021.02.03 >>
2021.02.16
රා.පරි. චක්‍රලේඛ - 03/2020 වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක මුදල් අයකිරීම පිළිබඳ විස්තර පෞද්ගලික ලිපිගොනුවට ඇතුළත් කිරීම Download Link 2021.02.03 >>
2020.12.31
PFD Circular Policy on supporting domestic industries >>
No. 03/2020(i) of 11.01.2021 Download Link
භාණ්ඩාගාර චක්‍රලේඛ - 03/2020 දේශීය කර්මාන්ත දිරිගැන්වීමේ ප්‍රතිපත්තිය 2020.12.30 >>
2020.10.09
රා.පරි. චක්‍රලේඛ - 23/2020 රජයේ නිලධාරින්ට විශේෂ අත්තිකාරම් 2021.01.14 >>
2020.12.30 Download Link
රා.සේ.කො.සභා. චක්‍රලේඛ - 08/2020 සේවා ව්‍යවස්ථාවේ සහ බඳවා ගැනීමේ පටිපාටියේ සඳහන් පරිදි සන්ධාන භාෂා අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම 2020.12.22 >>
2020.07.31 Download Link
රා.සේ.කො.සභා. චක්‍රලේඛ - 07/2020 පූර්ව තනතුර සඳහා ඉදිරිපත් කර ඇති වෛද්‍ය පරීක්ෂණ වාර්තාව රජයේ සේවයේ වෙනත් තනතුරක් සඳහා අදාල කර ගැනීම 2020.12.22 >>
2020.07.31 Download Link
රා.පරි. චක්‍රලේඛ - 39/2019(1) ශ්‍රී ලං.ඉංජි.සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2138/27 හා 2019.08.28 දිනැති අති විශේෂ ගැසට් පත්‍ර මඟින් ඇතුළත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම 2020.12.14 >>
2020.11.03
චක්‍රලේඛ -PS/GPA/Circular/34/2020 ජාතික මට්ටමින් කොවිඩ්-19 වෛරසය මැඩපැවැත්වීම “සුවෙන් සිටිමු” ඩිජිටල් විසඳුම 2020.12.14 >>
2020.11.16
චක්‍රලේඛ -PS/GPA/Circular/35/2020 නිවෙස්ගත නිරෝධායන නිරීක්ෂණය කිරීමේ යාන්ත්‍රණය 2020.12.14 >>
2020.11.25
රා.පරි. චක්‍රලේඛ - 22/2020 පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය 2020.12.23 >>
2020.12.16
රා.පරි. චක්‍රලේඛ - 15/2007(iv) රාජ්‍ය සේවකයන් සඳහා බැංකු මඟින් දේපළ හා වාහන ණය ලබාදීම 2020.12.23 >>
2020.12.15
රා.පරි. චක්‍රලේඛ - 18/2020 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම 2020.11.17 >>
2020.10.16 Download Link
කළ. සේවා චක්‍රලේඛ - 02/2020 රාජ්‍ය අංශයේ ආයතන සඳහා අනුමත තනතුරු වලට බඳවා ගැනීම / පුරප්පාඩු පිරවීම 2020.11.17 >>
2020.10.26
රා.පරි. චක්‍රලේඛ - 20/2020 රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම 2020.11.11 >>
2020.10.28 Download Link
PS/GPA චක්‍රලේඛ -33/2020 ගෝලීය කොරෝනා වෛරස වසංගත තත්වය පවතින අතරතුර දුරස්ථ රාජකාරි කටයුතු ඉටු කිරීමේ වැඩ පිළිවෙල 2020.11.06 >>
2020.10.29 Download Link
රා.සේ.කො.සභා. චක්‍රලේඛ - 03/2020 යම් පනතක අවශ්‍යතාවය පරිදි නිශ්චිතවම රජයේ නිලධාරියෙකු විසින්ම දැරිය යුතු තනතුරක් දැරීම සඳහා නිලධාරියකුගේ ඉල්ලීම පරිදි රාජ්‍ය සේවයෙන් තාවකාලිකව මුදා හරිනු ලබන කාල සීමාව 2020.10.19 >>
2020.01.09 Download Link
රා.සේ.කො.සභා. චක්‍රලේඛ - 02/2020 කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය සඳහා සහන ලබා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම 2020.10.19 >>
2020.01.08 Download Link
රා.පරි. චක්‍රලේඛ -10/2012(IV) සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම 2020.10.06 >>
Download Link
NWP/CS/F/4/16 රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව මඟින් කරනු ලබන සංශෝධන ප.මු.රි. 419 යටතේ පළාත් සභාවට අදාළ කර ගැනීම හා ඒ අනුව මූල්‍ය රීති සංශෝධනය - >>
වයඹ පළාත් චක්‍රලේඛ
2020.08.18
කළමනාකරණ සේවා චක්‍රලේඛ - 01/2020 සියළු බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවීම 3/5/2020 >>
CS/DOS/A අන්තර්ග්‍රහණ සංවර්ධන නිලධාරි III හා II ශ්‍රේණි සඳහා අන්තර්ග්‍රහණය කළ නිලධරයන්ගේ වැටුප් තලයන්හි විෂමතා නිවැරදි කිරීම සම්බන්ධ උපදෙස් ලබාදීම 2020.07.06 >>
රා.පරි. චක්‍රලේඛ - 07/2020(iii) නව කොරෝනා වෛරසය හේතුකොට ගෙන උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධරයන්ට සහන සැලසීම 2020.06.23 >>
රා.පරි. චක්‍රලේඛ - 10/2020 කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම 2020.05.27 >>
රා.පරි. චක්‍රලේඛ - 01/2020 කොරෝනා-19 වෛරසය පවතින කාලය තුල රාජ්‍ය ආයතන විවෘත කර කාර්යාලයීය කටයුතු ආරම්භ කිරීම සහ එම කටයුතු පවත්වාගෙන යාම 2020.05.27 >>
රා.පරි. චක්‍රලේඛ - 07/2020 නව කොරෝනා වෛරසය හේතුකොට ගෙන උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධරයන්ට සහන සැලසීම 2020.05.27 >>
රා.පරි. චක්‍රලේඛ - 07/2020(i) නව කොරෝනා වෛරසය හේතුකොට ගෙන උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධරයන්ට සහන සැලසීම 2020.05.27 >>
රා.පරි. චක්‍රලේඛ - 07/2020(Ii) නව කොරෝනා වෛරසය හේතුකොට ගෙන උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධරයන්ට සහන සැලසීම 2020.05.27 >>
රා.පරි. චක්‍රලේඛ - 20/2019,25/2014,25/2014(I) තාවකාලික අනියම් (දෛනික) ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකයින් සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/2019 යටතේ කාර්යාල සේවක සේවයේ සහ ඒකාබද්ධ රියදුරු සේවයේ ස්ථිර පත්වීම් ලබාදිම සඳහා තොරතුරු ලබා ගැනීම. 2020.03.06 >>
රා.සේ.කො.සභා. චක්‍රලේඛ විශ්‍රාමික රජයේ නිලධාරින් නැවත සේවයේ යෙදවීම 2020.02.28 >>
Mar-19
රා.සේ.කො.සභා. චක්‍රලේඛ පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීමක් දරන නිලධාරියකු විසින් කරනු ලබන ඉල්ලීමක් අනුව මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම 2020.01.30 >>
Apr-20
PFD Circular Further relaxation of provisions under the supplement 35 issued to the procurement manual – 2006 (goods and works) to facilitate expeditions handling of COVID-19 related Emergency Procurements >>
PFD/PMD/149/000/2020-02
ස්වදේශ කටයුතු චක්‍රලේඛ - 05/2020(I) රැකියා විරහිත උපාධිධාරින් අභ්‍යාසලාභී පුහුණුව ලබාදීම - 2020 පළාත් සභා පාසල්වලට හා රාජ්‍ය ආයතන වලට අනුයුක්ත කිරීම 2020.04.22 >>
Download Link
රා.පරි. චක්‍රලේඛ - 06/2020 ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය - 2020 අප්‍රේල් මස 6 වන දින 2020.04.22 >>
Download Link
ඒකාබද්ධ සේවා චක්‍රලේඛ ලිපි - 04/2019 කළමනාකරණ සේවා නිලධාරි සේවයේIIහාIශ්‍රේණිවලට 2013.04.02 දින සිට උසස් කිරීම/ උසස් කිරීම් පෙරදාතම කිරීම මත වැටුප් වර්ධකයන් අඩුවීම සම්බන්ධයෙන් සහන සැලසීම 2020.04.22 >>
Download Link
රා.පරි. චක්‍රලේඛ - 22/99(xxxviii) රාජ්‍ය නිලධරයන් පළාත් රාජ්‍ය නිලධාරින් අධිකරණ නිලධරයන් සඳහා නිල ප්‍රවාහන පහසුකම් 2020.03.05 >>
Download Link
රා.පරි. චක්‍රලේඛ - 02/2020 ප්‍රමිතිකරණය කරන ලද භූගෝලීය නාම භාවිතා කිරීම 2020.02.28 >>
Download Link
ස්වදේශ කටයුතු චක්‍රලේඛ - 05/2020 රැකියා විරහිත උපාධිධාරින් රජයේ ආයතන වල අභ්‍යාසලාභී පුහුණුව ලබාදීම - 2020 2020.02.28 >>
Download Link
ස්වදේශ කටයුතු චක්‍රලේඛ - 04/2020 ස්පීඩ් පෝස්ට් හා ලොජි පෝස්ට් කුරියර් සේවාවන් භාවිත කිරීම 2020.02.18 >>
Download Link
රා.පරි. චක්‍රලේඛ - 35/2019(I) රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සංශෝධනය - 2016 2020.01.19 >>
Download Link
රා.පරි. චක්‍රලේඛ - 35/2019(I) රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සංශෝධනය - 2016 2020.01.19 >>
Download Link
රා.පරි. චක්‍රලේඛ -18/2015(IV) රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරින්ට විශේෂ දීමනාවක් ලබාදීම 2020.01.19 >>
Download Link
PFD Circular Introduction of an electronic government procurement (e-GP) system in to the Sri Lanka public sector >>
No. 05/2018 of 23rdOctober 2018
PFD Circular Introduction of the electronic government procurement (e-GP) system in Sri Lanka >>
No. 08/2019 of 17thDecember 2019
අයවැය චක්‍රලේඛ - 2/2019 ස්ත්‍රි පුරුෂ සමාජභාවය පදනම් කරගත් අයවැයකරණයට අදාළ සත්ත හා තොරතුරු රැස් කිරීම හා සෑම අමාත්‍යාංශයෙන්ම ස්ත්‍රි පුරුෂභාවය මත පදනම් වූ කේන්ද්‍රීය ඒකක පිහිටුවීම 2020.01.07 >>
ජාතික අයවැය චක්‍රලේඛ - 2/2017 අයවැය කැඳවීම - 2018 2020.01.07 >>
වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශ හා උපදේශ
ජාතික අයවැය චක්‍රලේඛ -BD/CBP/4/1/2-2018 අයවැය කැඳවීම - 2018 සඳහා අතිරේකය (II) 2020.01.07 >>
2018 අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශ
ජාතික අයවැය දෙපා. -BD/CBP/4/1/2-2018 - ලිපිය කාර්ය සාධනය මත පදනම් වූ අයවැයකරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම 2020.01.07 >>
රා.මූ.දෙ. චක්‍රලේඛ - 07/2019 රජයේ නිලධාරින් ඇප තබනු ලැබීම 2020.01.07 >>
Download Link
අයවැය චක්‍රලේඛ - 07/2019 රාජ්‍ය වියදම් කළමනාකරණය සහ මූල්‍ය විනය පවත්වාගෙන යාම 2020.01.07 >>
Download Link
රා.පරි. චක්‍රලේඛ - 35/2019 රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සංශෝධනය - 2016 2019.12.31 >>
Download Link
රා.පරි. චක්‍රලේඛ - 03/2019(I) ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 19.5 උප වගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධර නාම ලේඛණය 2019.12.31 >>
Download Link
රා.පරි. චක්‍රලේඛ -18/2015(III) රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධරයන්ට විශේෂ දීමනාවක් ලබා ගැනීම 2019.12.24 >>
Download Link
රා.පරි. චක්‍රලේඛ - 27/2019 සංශෝධන සංශෝධිත ආයතන සංග්‍රහයේ 10 වැනි කාණ්ඩයේ XLVIIIවැනි පරිච්ඡේදයේ 27:18 උප වගන්තිය සංශෝධනය 2019.09.27 >>
>>
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ - 01/2018(4) සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාගැනීමේ යෝජනා ක්‍රමය 2019.12.10 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 32/2019 දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේXXXII වැනි පරිච්ඡේදයේ 3.7 උප වගන්තිය සංශෝධනය කිරීම 2019.11.20 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 03/2019 විශ්‍රාමික රජයේ නිලධරයන් නැවත සේවයේ යෙදවීම 2019.11.20 >>
Download Link
National Budget Circular 05/2019 Managing the Public Expenditure during the remaining period of 2019 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ22/99(XXXVI) රාජ්‍ය නිලධරයන් / පළාත් රාජ්‍ය නිලධරයන් / අධිකරණ නිලධරයන් සඳහා ප්‍රවාහන පහසුකම් 2019.11.05 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ01/2014(VIII) රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම 2019.11.05 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ01/2014(VII) රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම 2019.10.23 >>
Download Link
Public Finance Circular No. 06/2019 of 15th of August 2019 Provision of General Insurance Cover for the Government Institutions >>
No. 06/2019(1) of 12th of Sep 2019 Download Link
රා.පරි.චක්‍රලේඛ 27/2019 ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේXLVIII වැනි පරිච්ඡේදයේ27:10උප වගන්තිය සංශෝධනය කිරීම 2019.09.27 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 29/2019 තාවකාලික අනියම්(දෛනික)ආදේශක,කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවා ගෙන ඇති සේවකයින් සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම. 2019.09.18 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 23/2019 පිළිකා රෝගය වැළඳීම වෙනුවෙන් ආයතන සංග්‍රහයේXXIII වැනි පරිච්ඡේදය අනුව ලබාදෙන සම්පූර්ණ වැටුප් සහිත විශේෂ නිවාඩු කාල සීමාව දීර්ග කිරීම. 2019.08.26 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 22/2019 කල්තබන ලද මැතිවරණ / ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිලධරයන්ට සහන සැලසීම. 2019.08.20 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 01/2014 (VI) රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම 2019.09.09 >>
Download Link
රාජ්‍ය මුදල් 05/2019 රජයට අවශ්‍ය හදිසි සේවා ඉටුකිරෟීම වෙනුවෙන් ගාස්තු ගෙවීම 2019.09.09 >>
Download Link
රාජ්‍ය මුදල් 05/2019 රාජ්‍ය නිලධාරින්ගේ අත්තිකාරම්බීගිණුම යටතේ අයවිය යුතු ණය ශේෂයන් 2019.08.23 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 02/2018 රාජ්‍ය අංශය තුල මානව සම්පත් සංවර්ධනය කිරීම 2018.08.20 >>
Download Link
වෙළඳ හා ආයෝජන පත්‍රපත්ති ච.ලේ. 01/2018(3) සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2019.07.30 >>
Download Link
රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ04/2019 වෘත්තීමය ආයතනවලට ගෙවිය යුතු වාර්ෂික දායක මුදල ප්‍රතිපූර්ණය කිරීම 2019.08.12 >>
රා.පරි.චක්‍රලේඛ 07/2019 අතරමැදි ශ්‍රේණියක උපරිම වැටුප් පියවරට එළඹෙන නිලධරයන්ට එම උපරිම වැටුප් පියවරෙන් ඔබ්බට වැටුප් වර්ධක ගෙවීම 2019.07.19 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 19/2019 වැටුප් වර්ධක දිනයේදීම උසස්වීම ලැබීමේ දී සහ නිලධරයාගේ මනාපය මත පූර්ව තනතුරට පැමිණීමේ දී අදාල කරගත යුතු වැටුප් පියවර තීරණය කිරීම 2019.07.19 >>
Download Link
PublicFinance Circuler 04/2016(ii) Procurement of Works up to Rs 50 Million from Regional Contractors under Domestic Funds >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 13/2019(i) රජයේ නිලධරයන්ගේ ඇඳුම 2019.07.12 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 13/2019 රජයට අයත් කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීම 2019.07.12 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 13/2008(v) නිල වාහන සඳහා ඉන්ධන සැපයීම සහ එම වාහන රියදුරන් සඳහා අතිකාල හා සංයුක්ත දීමනා ගෙවීම 2019.07.12 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 14/2019 2019 අයවැය යෝජනා අනුව විශ්‍රාම වැටුප සංශෝධනය කිරීම 2019.07.12 >>
Download Link
ඒකාබද්ධ සේවා චක්‍රලේඛ02/2018 රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ-Iශ්‍රේණියේ නිලධාරින්ගේ කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ නොකිරීම මත වැටුප් වර්ධක විලම්බනය කිරීම 2019.06.28 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 08/2019 ආයතන සංග්‍රහයේIIකාණ්ඩයේXLVIIIවැනි පරිච්ඡේදයේ 36වගන්තිය සංශෝධනය කිරීම 2019.05.29 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 10/2019 2019 රාමලාන්(රාමසාන්)සමයේ දී විශේෂ නිවාඩු ලබාදීම 2019.05.24 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 09/2019 2019 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ දීමනා සංශෝධනය කිරීම 2019.05.24 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 04/2014 (i) ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ නිලධරයන් හට වරලත් වෘත්තීය දීමනාවක් ලබාදීම 2019.05.24 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 01/2019 අසාධු ලේඛණගත කරන ලද නිලධරයන් නැවත සේවයේ පිහිටුවී 2019.05.24 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 32/91 (iv) පළාත් පාලන ආයතනවලට ඡන්දයෙන් තේරී පත්වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධරයන් 2019.04.04 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 05/2019 දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේxxxii වැනි පරිච්ඡේදයේ2:3:2උප වගන්තිය සශෝධනය කිරීම 2019.04.04 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 01/2014 (v) රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම 2019.03.13 >>
Download Link
වත්කම් කළමනාකරණ චක්‍රලේඛ04/2018 මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය-වාර්තා කිරීමේ මූල්‍ය සීමාව හඳුන්වාදීම හා වත්කම් තක්සේරු කිරීම 2019.02.12 >>
Download Link
රා.ප.ච. 27/2018 ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදය16වන වගන්තිය සංශෝධනය කිරීම 2019.01.25 >>
Download Link
ප.මු.රි.372.ඩී. රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බී ගිණුම විගණනයට ඉදිරිපත් කිරීම 2019.01.07 >>
මූල්‍ය ප්‍රකාශන සංශෝධන අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා රීති සංශෝධනය කර ගැනීම 2019.01.23 >>
267/2018
රා.පරි.චක්‍රලේඛ 29/2018 රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරම්- 2019 වසර 2019.01.02 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 02/2018 ක්ෂේත්‍ර නිලධර ගණයට අයත් රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ තනතුරු 2018.12.18 >>
Download Link
ඒකාබද්ධ සේවා චක්‍රලේඛ05/2018 සංවර්ධන නිලධාරි සේවයට අන්තර්ග්‍රහණය කරන ලද නිලධාරීන්ගේ ශ්‍රේණිගත උසස්වීම් ගැටළු නිරාකරණය කිරීම 2018.11.08 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 21/2018 ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේIIIශ්‍රේණියට බඳවා ගන්නා ලද නිලධාරින් දෙවන රාජ්‍ය භාෂා ප්‍රවීනතා පරීක්ෂණය සමත්වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම 2018.10.11 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 24/2018 වැටුප් අර්ථ නිරූපණය කිරීම 2018.09.21 >>
Download Link
ඒකාබද්ධ සේවා චක්‍රලේඛ04/2018 රාජ්‍ය කළමණාකරන සහකාර සේවයේ1ශ්‍රේණියේ නිලධාරින්ගේ කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ නොකිරීම මත වැටුප් වර්ධක විලම්බනය කිරීම සම්බන්ධවයි 2018.09.10 >>
Download Link
රා.පරි.ච.ලේ. 20/2018 ආයතන සංග්‍රහයේ XIV වැනි පරිච්ඡේදයේ4වැනි වගන්තිය සංශෝධනය කිරීම(සංයුක්ත දීමනාව) 2018.09.10 >>
Download Link
රා.පරි.ච.ලේ. 13/2018 වැටුප් පරිවර්ථන නිවැරදිව සිදු කිරිම සහ විශේෂ වැටුප් වර්ධක හා විශේෂ දීමනා සඳහා නිසි අනුමැතිය ලබා ගැනීම 2018.09.10 >>
Download Link
රා.පරි.ච.ලේ. 18/2018 විනයානුකූල පරීක්ෂණ සඳහා ගෙවීම 2018.08.15 >>
Download Link
වෙළ.ආ.ප්‍ර.ච.ලේ. 01/2018 සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 03/2016 (iii) රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය-2016 2018.12.18 >>
Download Link
රා.පරි.චක්‍රලේඛ 08/2018 අනතුරුදායක රැකියාවල නිරත වීමේ දී තනතුරට පැවරී ඇති රාජකාරි ඉටු කිරීමේ දී වැළඳෙන රෝග හේතුවෙන් මරණයට පත්වන රාජ්‍ය නිලධරයන්ගේ යැපෙන්නන්ට වන්දි ලබාදීම 2018.07.05 >>
Download Link
වෙළ.ආ.ප්‍ර.ච.ලේ. 01/2018(1) සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය 2018.06.12 >>
Download Link
රා.පරි.ච.ලේ. 06/2018 2018 රාමලාන් (රාමසාන්)සමයේදී විශේෂ නිවාඩු ලබාදීම 2018.05.18 >>
Download Link
රා.පරි.ච.ලේ. 05/2017 05/2017චක්‍රලේඛයේ26.3.1වගන්තිය වයඹ පළාත් විනය කාර්යසංග්‍රහයේ23.3.1ලෙස ඇතුළත් කිරීම 2018.05.11 >>
Download Link
රාජ්‍ය සේවා කො.ස.ච.ලේ. 02/2017 රජයේ ස්වෙච්ඡා බල හමුදාවේ හෝ ස්වෙච්ඡා උප සේවයේ සේවය සඳහා නිලධරයෙකු රාජ්‍ය සේවයෙන් මුදා හැරීම 2018.05.11 >>
Download Link
ප්‍රසම්පාදන මෙහෙයුම් ච.ලේ./පී.එම්.යූ. 03 ප්‍රසම්පාදන කාලරාමුවට අනුව පූර්ව ප්‍රසම්පාදන කාර්යයන් මෙහෙයවීම
Download Link