වාර් ෂික ස්ථානමාරු 2023 Ø වයඹ පළාත් සභා කළමනාකරණ සේවා නිලධාරී සේවයේ වාර් ෂික ස්ථාන මාරු - 2023 සඳහා අදාළ උපදෙස් හා අයදුම්පත්‍ර මෙම දිගුවෙන් භාගත කළ හැක. Ø වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරි සේවයේ වාර් ෂික ස්ථාන මාරු - 2023 සඳහා අදාළ උපදෙස් හා අයදුම්පත්‍ර මෙම දිගුවෙන් භාගත කළ හැක. Ø වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ ප්‍රාථමික අර් ධ ශිල්පීය (PL-2) හා ශිල්පීය නොවන (PL-1) සේවක ගණයේ වාර් ෂික ස්ථානමාරු - 2023 සඳහා අදාළ උපදෙස් හා අයදුම්පත්‍ර මෙම දිගුවෙන් භාගත කළ හැක. Ø වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ ප්‍රාථමික ශිල්පීය සේවක ගණයේ (pL-3) වාර් ෂික ස්ථාන මාරු - 2023 සඳහා අදාළ උපදෙස් හා අයදුම්පත්‍ර මෙම දිගුවෙන් භාගත කළ හැක. Ø වයඹ පළාත් සභා කළමනාකරණ සේවා නිලධාරි සේවයේ / සංවර් ධන නිලධාරී සේවයේ / ප්‍රාථමික ශිල්පීය හා ශිල්පීය නොවන සේවාවල වාර් ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම - 2024 පොදු උපදෙස් අවසන් යාවත්නාලීන කිරීම - 2023 ජූලි මස 17 වන දින